ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපයි.. මන්ත‍්‍රී ධුරයෙන්ද ඉවතට..

October 8, 2021 at 3:22 am | lanka C news
ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපයි.. මන්ත‍්‍රී ධුරයෙන්ද ඉවතට..

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය එම පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල විසින් මෙම තීරණය ගත් බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

ඒ අනුව ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම වෙත ලිපියක් භාර දීමට තීරණය කර තිබේ.

කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ අත්සනින් යුතුව මැතිවරණ කොමසාරිස්වරයා වෙත එම ලිපිය භාර දෙන බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව පිවිසුනද ඇය ආණ්ඩුවට සහයෝගය දක්වමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරමින් සිටී.

39,258 views

10 Comments to “ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපයි.. මන්ත‍්‍රී ධුරයෙන්ද ඉවතට..”

  1. The Funeral Director says:

    හිරිකිත පොලිටික්ස්, හිරිකිත ගෑනු. මෙි ⁣පැත්තෙ සහයෝගෙන් බලය අරන් ,අනික් පැත්තට පැනීම , මෙරට දේශපාලනයේ තුචිචම වැඩෙි. ඒක නිකමි ගෙදර මිනිහගෙ වියදමෙන් කාල බීල, අල්ලපු ගෙදර මිනිහට රෙද්ද උස්සනව වගේ වැඩක්.

    • පින් මාළු වලේ කුසල් හාමි says:

      මේ ගෑණි කොහොමත් එහෙම තමයි. ළමයි ඔක්කොම වටේ ගෙවල් වල කොට්ටෝරුවන් ගේ. ගෙදර එකාගේ සල්ලි දේපල වලින් සැප විදිනවා. දන්නෝ දනිති.

  2. wijebahu says:

    finally, show some leadership like this. this woman should be chased out from parliament and investigate for corruption. but unfortunately not in Sri Lanka.

  3. LalithM says:

    ඒ වෘත්තියේ යෙදෙන අයටත් පාර්ලිමේන්තුව නියෝජනයක් කරන්න අයිතිය දෙන්න ඕන. පැන්නීම වැරදියි.

  4. AMDA says:

    යූ. එන්. පී. ය කවද්ද ජනතා කැමැත්තට ඉඩ දුන්නේ? හැමදාම කළේ මිනිස්සුන්ගේ ඡන්දෙ අරගෙන ජනතා විරෝධීව හැසිරීම විතරයි. සමගි ජන බලවේගය කියන්නෙත් UNP යේම දෙපිටකාටු එවුන් බව අමතක කරන්න එපා!

  5. පැන්ඩෝරා පේපර්ස් says:

    හිටියත් ඉතින් වැඩක් නෑනේ , හෙන ෆේක් ඇක්සන්ට් එකක් දාලා පාර්ලීමේන්තුවේ කතාකලාට මේ වගේ උදවිය ඉන්න ඔනේ පාර්ලීමේන්තුවේ නෙමේ , වෙන වෙන තැන්වල , ලොං හැලීලා , තමන්ගේ ඇග පසග මාර්කට් කරන්න බැරි වෙන දවසක් එනවා නෝනේ , එදාට වෙන්නේ ගෙදර බල්ලො පුසො ටිකත් එක්ක වයින් අඩියක් බීලා , බුකියේ ,ඉන්ස්ටා ලස්සන ස්ටේටස් ටිකක් දාලා , ජිවිතේ මනුස්සයෙක් එක්ක ඉන්න පුලුවන් ලස්සන කාලේ , පට්ට පාලුවෙන් ,තනිකමෙන් ,හූල්ල හූල්ල ගත කරන්න , මේ වගේ උදවියට කියන්නේ “කැට් වුමන්” ලා නැත්තං “කැට් ලේඩීස්” ලා. ජය ! වෝල් ඉස් අන්බ්‍රේකල් ඇන්ඩ් ඉට්ස් කමූන් සූන් .

    • පැනමා පේපර්ස් says:

      ඔවිනේ ඔීවා ගැන හරියටම දන්නේ BDSM අසහනකාරයෝ තමයි.

  6. Kalu Albot says:

    Me yodita Gnaanasaara kahakadayaage pihitayi!

  7. Upul Attanayake says:

    mama kemathi meya ekka neethi gatha wenna.
    oya kemathi nedda ha