ඩයස්පෝරාව ඩොලර් ගේන්න පෙර බලය බෙදන්න කියයි..

August 18, 2022 at 11:20 am | lanka C news
ඩයස්පෝරාව ඩොලර් ගේන්න පෙර බලය බෙදන්න කියයි..

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා උපකාර කිරීමට ඩයස්පෝරාව සූදානමින් සිටින බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ බලය බෙදීමේ ක්‍රියාවලිය කඩිනම් වනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානිකම් ශානඛ්‍යන් මහතා සඳහන් කරන්නේ සියලු පාර්ශවයන්ට පිළිගත හැකි වැඩපිළිවෙළක් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන්නේ නම් තම පක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහයෝගය ලබාදෙන බවයි.

26,724 views

19 Comments to “ඩයස්පෝරාව ඩොලර් ගේන්න පෙර බලය බෙදන්න කියයි..”

  1. උද්ඝෝෂණ says:

    ප්‍රභාකරන් නැවත නැගිටින තෙක් දෙමළ ඩයස්පෝරා ඩොලර් නැහැලු…පව් නේ….රනිල්…

  2. Karbanika Pohora says:

    Dayas Pohora paawichchi kalaama Pol Gas usata goyam hadenawa !

  3. JR says:

    අරගල ගායට කොටි තහනම ඉවත් කරන්න ඕන ගොනෙකුට පුලුවනි. තහනම ඉවත් කලාම ඩයස්පොරගෙ ආර්ථිකය ඉබේම නගිනවා. දැන් ලංකාවෙ අනුමැතියෙන් ජාත්‍යන්තර කොටි බෝ වෙනවා. පුල්ලි නැති කොටිය රනිල්ට චන්දෙකින් කවදාවත් ජනාධිපති වෙන්න බැරි ඕකයි. ජනාධිපති අගමැති දෙන්නම අස්වෙන්න හොඳ නෑ කියල හිටං විනගේස්සරන් කිව්වෙ ඕකයි. 2015-2020 නතර කරපු තැනින් එහාට රනිල් යන බව මෑන්ල දන්නවා. ඩයස්පොර වින් කලාට රනිල්පොර ඊලඟට ආයෙත් පරාදයි. යුද්දෙ කාලෙත් රනිල්ල කලේ කොටි පරදිනකොට සාමසාකච්චා තියතියා කොටින්ට උදවු කිරීමයි. US, UK, UN ඔක්කොම United වෙලා United නැති දුර්වල රටවල් බේද කරල ඒවයෙ තියන සම්පත් ප්‍රජාතන්ත්‍රවාදීව කොල්ලකනවා.

Main News