ඩලස් ඇතුළු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වේ…

July 23, 2022 at 1:20 pm | lanka C news
ඩලස් ඇතුළු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වේ…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබේ.

එම කණ්ඩායමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහසය දෙනකු ඇතුළත් වී සිටී.

ඒ අනුව එම කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරන ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතව ඇත.

මෙම කණ්ඩායම ඉදිරියේ දී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇත.

80,447 views

27 Comments to “ඩලස් ඇතුළු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වේ…”

  1. S. Vitharana says:

    සජිය වැඩකට නැහැ. ඩලස් ඊටත් වඩා දුර්වලයි

    • PEOPLE OF COUNTRY says:

      අලස් හපෙරුම කියන්නේ ඉතම් කපටි,ප්‍රති පත්ටියක් නැති වල යන අතට මැස්ස බදින, NGO කාක් -කෙක්
      මු නරියෙක් , කරපු එක වැඩක් කියපල්ලා ??????????????

      • Country says:

        මු වැඩ 3 ක් කලා කැත නැතිව
        1. කපටි කමට හැම එකටම හොදි එහෙඉ කීම
        2. පිනට චදේ අරගෙන් කියා ගගහ අමාත්ය පදවි වලින් ප්‍රතිලාබ ලැබීම
        3. ඉතා රහසිගතව Agent කෙනෙක් විදියට සේවය කිරීම

      • Kapati Nariya says:

        මු වැඩ 3 ක් කලා කැත නැතිව
        1. කපටි කමට හැම එකටම හොදි එහෙඉ කීම
        2. පිනට චදේ අරගෙන් අමාත්ය පදවි වලින් ප්‍රතිලාබ ලැබීම
        3. ඉතා රහසිගතව Agent කෙනෙක් විදියට සේවය කිරීම

  2. mali says:

    useless fellow no backnone to work or replyto foreign people he will dance to the tune of the USA /UK etc.He was in USA may be having a green card as well.he has a set of bookish language but no meaning. He does not have any patriotism he is a liberal man like Mangala Samaraweera. he has no place among sinhala buddhist people

  3. කමල් says:

    ඩලස් මාගේ තාත්තා බුලත් විට කන ගොවි මහත්තයෙක්. මොනවා හරි චන්ස් එකක් ගන්න පුළුවන්ද?

  4. කේවට්ටයා පිටුපස ලබ්බා සිටිනු නීරීකෂණයට,.! says:

    නාමල් ගොන් පකයා ඩලස් කේවට්ටයාගෙනුත් ඇහුවද දැන්නේ නෑ ලබ්බ බැහැලද කියළා,.!
    හොර නාට්ටාමියා ලබ්බා නොහොත් නාමල්,. මහප්ප්‍රාණ අමෙරිකාණු ඩලස් කේවට්ටයා පිටුපස ලබ්බා සිටිනු නීරීකෂණයට,.!

  5. Anarchist front of the scoundrels says:

    මම හිතන්නේ මෙතන මේ 16 දෙනෙක් කියලා කියන්නේ ගෝඨාභයට ඉල්ලා අස්වෙන්න කියලා ලියුම් යවපු 16 දෙනා වෙන්න ඇති. ඒ 16 දෙනාට තියෙන පොදු මතවාදය මොකක්ද අවස්ථාවාදය ඇරුනාම? මේ කල්ලිය මේ වෙලාවේ රටට යෝජනා කරන්නේ අපි මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඩලස් ගේ වාමාංශික ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි කියල ද? නැතිනම් නාලක ගොඩහේවාගේ දක්ෂිනාංශික ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි කියලද? මේවා මේ කල්ලියට ප්‍රශ්න නෙමෙයි. මොකද මේ අර්බුදයෙන් ගොඩ ඒමේ වැඩ පිළිවෙලක් මේ කල්ලියට නෑ. ඩලස් ගේ journalistic sensationalism වලින් මිනිස්සුන්ගේ බඩවල් පිරෙන්නේ නෑ. බැරිවෙලා හරි පාර්ලිමේන්තු ඡන්දෙන් ඩලස් ජනාධිපති වුනා නම් වෙන්නේ අරගල කාරයන්ගේ රූකඩයක් රටේ රාජ්‍ය නායකයා වෙලා රටම අරාජික වෙන එක. යන්තම් ඒක වැලකුනා. මේ ඉඟුරු කල්ලියට ගැලපෙන නම තමයි අරාජිකවාදි පෙරමුණ.

  6. Nature says:

    ” තන්හාය ජායති සෝකෝ තන්හාය ජායතී භයන් “

  7. මොකක්ද බොලං ස්වාධීන වෙනව කියන්නේ මෙතෙක් පරාධීකව ඉදල ආදීනව දැන ගත්ත කියලද? says:

    මොකක්ද බොලං ස්වාධීන වෙනව කියන්නේ. මෙතෙක් පරාධීකව ඉදල ආදීනව දැන ගත්ත කියලද? හූටා….නිවන් අවබෝධකර ගත්තාවත්දෝ…..

  8. JR says:

    ඩලස්….?! ඩලස්…?! කවුද බොලේ ඩලස්…!!!! ඩල්-සිනා නේද මෙ…?

  9. Eka hondai. Dan eelanga chanden gedara yawana aya thoranna minissunta lesiy.

Main News