ඩලස් ඉල්ලා අස්වෙයි..?
April 3, 2022 at 10:00 am | lanka C news
නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පසුගිය බ්‍රහස්පතින්දා පැවති ගැටුම්කාරී තත්වය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අමානුෂික ලෙස පහරදීම තරයේ හෙළා දකින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ කියා සිටියි.
“මහජනතාවට සාමකාමි ලෙස උද්ඝෝෂණ පැවැත්වීමට ඇති අයිතිය තහවුරු කළ යුතුය. එමෙන්ම උද්ඝෝෂකයින් ද ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම නොකළ යුතු අතර එසේම මහජන දේපළ විනාශ කිරීම ද නොකළ යුතුය.”
ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් වනු ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පල වෙමින් ඇති නමුත් ඔහුගේ ප්‍රකාශයකුගෙන් කල විමසීමකදී මෙම පුවත තහවුරු කිරීම කළ නොහැකි බව සඳහන් කළේය.
මූ හරිම දස්සයා ගූගුලි, ගොමගුලි, පල්හෑලි,
වටෙිට පැනි ටෝක් ලෙල්ල ඔතලා මිනිසුන්ට ගිල්ලවන්න. මාර දේශපෙු්මියා…
ලංකටි එකත් මෙිඩි ඉන් යූ. එස්. ඒ.
මහජන මුදලින් දිව්‍ය ලෝක සැප විදල රහ වැටුණ
ඔය කොටා අස් උනොත්
මම ඔලුවෙන් හිටගන්නවා
කිසිම කෙලින් අදහසක් නැතිව දෙපැත්තටම වනල කතා කරන ආඳෙක්.
This is not a time for politics.
Its a time to look for ways to get uninterrupted supplies of Fuel/Gas & Medicines into the Country.
Get all heads together to make this happen.
SJB protest takes the Country nowhere but towards more Division in the Country.
තමුසේ අස්වෙලා පදිංචියට එන්නේ අර කොටුව ස්ටේෂන් එකේ හදපු “කොළඹ ගෙදරට” ද?
පළ පරයා යන්ට!
MY DEAR DALUS,
PLEASE GET OUT FROM THIS POHOTTU SHIT PIT !!!
Dulles Alahapperuma mahathage prathipaththi api agaya karanawa!
තෝ අස් වෙලා පෙන්නපිය. බන්ඩක්කා සෙවල ආතල් දෙන්න එපා හුත්තෝ. තොපි එක පාහරයෙක් මේ සැප දාලා යයි ද ?????????
තෝ අස් වෙලා පෙන්නපිය. බන්ඩක්කා සෙවල ආතල් දෙන්න එපා හුත්තෝ. තොපි එක පාහරයෙක් මේ සැප දාලා යයි ද ????????
මේ පාහර 225 දේශපාලුවෝ ඇතුළු රාජපක්ෂ පවුල විසින් අපේ රටේ සියළුම ජනතාවට කුණුහරප ඉගැන්නුවා..පේනවනේ හැම සමාජ ජාලවකම වැඩි හරියක් comments දාන්නේ කුණුහරුපෙන්