ඩලස් ජනාධිපති වෙන්න අවශ්‍ය ප‍්‍රමාණය ඉක්වමා තවත් ඡන්ද 20ක්…

July 19, 2022 at 10:22 pm | lanka C news
ඩලස් ජනාධිපති වෙන්න අවශ්‍ය ප‍්‍රමාණය ඉක්වමා තවත් ඡන්ද 20ක්…

මෙරට ජනාධිපති වීමට ඩලස් අලහප්පෙරුම මහතාට අවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්ද ප්‍රමානයට වඩා ඡන්ද විස්සක් පමණ වැඩියෙන් මේ වන විටත් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්න ජයසුමන මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන වෘත්තීයවේදීන්, නවක මන්ත්‍රීන් ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය භාවිතා කිරීම සඳහා එකඟතාවයට පැමිණ ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

රටම ඉල්ලා සිටින්නේ වංචාවෙන් දූෂණයෙන් තොර අයෙක් රට මෙහෙයවිය යුතු බවද පැවසූ ඔහු ඩලස් අලහප්පෙරුම මහතා එවැනි ගුණාංගවලින් යුක්ත අයෙක් බවද පැවසීය.

අලහප්පෙරුම මහතා ජනාධිපති ලෙස පත් වුවහොත් ඉදිරි වසර එක හමාරක කාලය තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ගෙන ඒම සඳහා ඔහු සතු සැලසුම් පෙන්වා සිටි බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

145,315 views

46 Comments to “ඩලස් ජනාධිපති වෙන්න අවශ්‍ය ප‍්‍රමාණය ඉක්වමා තවත් ඡන්ද 20ක්…”

  1. JR says:

    🎤ඩලස් ගොයිය, හරි මිනිහා..🎵
    Ngo කරේ තියං, ජනාධිපති වෙන්න ගියා..🎵
    හි⁣ටපු ගමන් උඩ යන්න හිතන අය වැටෙයි කියා..🎵
    ඩලස් ගොයියා පෙන්නා දුන්නා නේද මෙදා..🎵
    Myඩලා දැං ඔය වැඩිපුර තිබුන 20 පරෙස්සං කරල අරං තියන්න හොඳේ… විස්සෙ පස්සෙ තියන බිංදුව වැටුනොත් ඉස්සරහ තියන 2 විතරයි ඉතුරු වෙන්නෙ. මීට පස්සෙ ලොකු අය එක්ක හැප්පෙන්න එහෙම යනව නෙවෙයි හරිය..!!!

  2. gochara says:

    Ekama gahe badu……Ekama set eka, bedhila gahanne…ethakota ground ekata wena evunta enda bariveyine….Ohoma yang..ohoma yang..Billiana 53k naya madhi athine!!!

  3. k says:

    20 parola