ඩිජිටල් විප්ලවයකින් බුලත්සිංහල බබලවනවා..- සජිත්..

November 3, 2019 at 12:00 pm | lanka C news
ඩිජිටල් විප්ලවයකින් බුලත්සිංහල බබලවනවා..- සජිත්..

තමන් ජනාධිපති වූ පසු ලංකාවේ ඩිජිටල් විප්ලවයක් කරන බව ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

එමගින් තරුණ පරපුරක් ඉතාමත් ඉහළ තැනකට ගෙන යන බවද ඒ මහතා පැවසීය.

තමන් ගෙන එන ඩිජිටල් විප්ලවය මගින් බුලත්සිංහල කොට්ඨාසය බබළන බවත් ඒ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරණය වෙනුවෙන් බුලත්සිංහලදී පැවති ජනරැුළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

49 views

14 Comments to “ඩිජිටල් විප්ලවයකින් බුලත්සිංහල බබලවනවා..- සජිත්..”

  1. Digital says:

    කාට හරි සජිත්ගෙන් අහන්න බැරිද ඔහු කියන “ඩිජිටල් විප්ලවයක්” යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා. මට සියයට සියයක් විස්වාසයි ඔහුත් එය මා වගේම දන්නේ නෑ කියලා.

    Could someone ask Sajith to explain what he means by “ඩිජිටල් විප්ලවයක්”. I am 100% sure he does not know. I too done know what it is.

  2. Chandana says:

    Meya Kiyanne LED Thoranak

  3. කොටා says:

    ඩිජිටල් විප්ලවයක් කරන්න දෙයක් නෑ ඒක වෙලා ඉවරයි. ඒත් වෙන රට්වල් වලින් යැපෙන විප්ලවයක්. ලංකාවෙ ඕන තරම් දක්ෂ අය ඉන්නව මේ දේවල් වලට. ඒ මිනිස්සුන්ට හරියට් සලකපන්. හැම එකාටම නොමිලෙ සලකල කෝ රාජ්‍යය ස්තාවරත්වයක්. කෝ දලදේශීය නිශ්පාදනයක්. Ol දැනුම විතරනෙ. ඔය ගොන් කතා 2015දි අපේ දැන් ඉන්න උතුමත් කීව. හැමදාම ඔය කතා අහන්න අපේ මිනිස්සු හරක් නෙමෙයි.

Main News