ජිනීවා කොමිසම හා ආණ්ඩුව ඩීල් එකක.. දඬුවම් නැත්තේ ඒකයි…
February 6, 2021 at 3:00 pm | lanka C news
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්රකාශ සහ නිර්දේශ වලින් වාසි ලබා ගෙන ඇත්තේ ජාතිවාදීන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
එනිසා එම කොමිසම සහ ආණ්ඩුව අතර ඩීල් එකක් ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඒ මහතා පැවැසීය.
වසරකට වතාවක් මාර්තු මාසයේ එම කොමිසම වාර්තාවක් නිකුත් කරන බවත් ආණ්ඩුව එමගින් යැපෙන බවත් මන්ත්රීවරයා කියා සිටියි.
එම පක්ෂය විසින් සංවිධානය කළ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
JVP කාරයො කියන්නේ NGO සල්ලි වලින් යැපෙන ගමන් උන්ගේ බොරු වෙස් මූණ ලෝකෙට පෙන්නගෙන ඉන්න බොරු කාරයො ටිකක්. JVP කාරයන්ට UNP එක සමඟ මලික් සමරවික්රම සමඟ තිබුණු හොර deals නිසා උන් හිතන්නේ හැමදේම වෙන්නේ deals වලට කියලා. කූඹියෝ teledrama එකේ හරියටම පෙන්නනවා JVP උන් බොරු ප්රශ්න හදලා රට අවුල් කරලා පාර්ලිමේන්තු යන හැටි.
BOOMBAWALATA MUGE DEATH WALA ANGILI PAMANAK NOWEI.
MOLETH PATAS GALAWILAA BAWA PENAWA,
MUN PONIL EKKA EKATHU UNETH MOLE PRASNAYMA THAMAI
අපේ හදුන් සහොදරයාට මාර දැනුමක් තියෙන්නේ දැනුම වැඩි නිසාම විශීෂ්ඨ දේවල් කල්පනා වෙනවා වසංගතේ මුලදිම හරිම බෙහෙත කිවා කුහකකමට කවිරැත් අපහාස කලා. ඔහු කිි දේ කලානමි කොරෝනා ලංකාවෙි නෑ, මෙිකත් ඒ වගේම අතිවිශීෂ්ට අදහසක්බයි මොලවලට ඔීවා තේරැමි යන්නේ නෑ
සිංහල බෞද්ධයාට වදිනව නම් ජෙප්පොන්ට තියෙන්නෙ පුදුම සතුටක්.
Jealous-ridden idiot.
අනුර සහෝදර මහත්තයා ඇඟිලි පහ එකතු කර කට උල් කරන් ඉන්නා මොහොතක හොඳ ටෙනිස් බෝලයක් තරම් ගොම බෝලයක් ඔහුගේ ඇඟිලි තුඩු මත තැබුවහොත් කුහකකම නිසාම අන්ධව ඉන්නා ඔහු එය සැනෙකින් ගිල දමනු ඇත.පසුව ගව මුත්ර බෝතලයක් පොවා සතියක් ඔලුවෙන් හිටුවා තැබුවහොත් ජවිපේ මානසික ආබාදයන් 3%කින් පමණ අඩුකර ගත හැකිය.