ව්‍යායාම 100ක් කරන්නැයි ජනපති මෛත‍්‍රී පොලිස්පතිට නියෝග කරයි.. පොලිස්පති නියෝගය පිලිගනී.. [Video]

August 2, 2018 at 10:51 pm | lanka C news
ව්‍යායාම 100ක් කරන්නැයි ජනපති මෛත‍්‍රී පොලිස්පතිට නියෝග කරයි.. පොලිස්පති නියෝගය පිලිගනී.. [Video]

පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ පොලොන්නරුව නව නගරයේ ඇවිදින මං තීරුව ජනතා අයිතියට පත් කිරීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද දිනයේ සිදු කෙරින.

එහිදී පොලිස්පති පූජිත ජයසුන්දරට ඩිප්ස් සියයක් ගහන්නැයි ජනපති මෛත‍්‍රී නියෝග කිරීම විශේෂත්වයක් වූ අතර පොලිස්පතිවරයාද නියෝගය පිලිගෙන එම කටයුත්ත සිදු කලේය.

198 views

14 Comments to “ව්‍යායාම 100ක් කරන්නැයි ජනපති මෛත‍්‍රී පොලිස්පතිට නියෝග කරයි.. පොලිස්පති නියෝගය පිලිගනී.. [Video]”

  1. මාතලේ බණ්ඩා says:

    ඇත්තටම මෛත්‍රීපාල සුන්දර සරල මිනිහෙක්.
    මහරජා වගේ බොරැ පඩ ෂෝ නැහැ.

    • හිච්චිමහත්තෙයා says:

      මෙයැයිගෙ ෂෝ ඔහෙ කිවිව ජාතියට පස්සෙ එන ෂෝ- බංඩො! ඒ කියන්නෙ අර තනි අකුරෙ ෂෝ.!

    • ඩිප්ස් says:

      මාතලේ බණ්ඩෝ කුලියට පඩින්නේ නැතිව හිටු.

    • sarath says:

      gampaha..vihaara mahaadevi udyaanaye kooti gananak wiyadam karala GOTA. hadapu aewidina
      man theeru galawankam nihandawa nodekkaase hitapu me wasala siraa.ge pada shoo gena
      MATALE ballo witharak nowei muluratema inna pissu balloth kathaa karanawa.

    • sarath says:

      gampaha..vihaara mahaadevi udyaanaye kooti gananak wiyadam karala GOTA. hadapu aewidina
      man theeru galawanakam nihandawa nodekkaase hitapu me wasala siraa.ge pada shoo gena
      MATALE ballo witharak nowei muluratema inna pissu balloth kathaa karanawa.

    • Numb-Numb says:

      මෛත්‍රී ඇත්තටම සුන්දර සරල පතෝල, වැටකොලු වගේ මිනිසසෙක්. හිටියත් නෑ වගේ.වටේට ඉන්න එවුන් රට කෙලින් හිටෝලා සුද්දකරනකොටත් ඔන්නඔහේ මට මොකෝ හිටං කියලා පත්තරේ බලාගෙන ඉන්නවා. ඒකටත් එක්කලා මහරජා. මාර පඩ ෂෝ එකක් දාලා අවුරුදු තිහක යුද්ධය ඉවරකලා. පිස්සු නේ.ඒ නිසා මාතලේ බණ්ඩා අදත් පණපිටින්. ෂික් මහ අපරාධයක් නේ බං බණ්ඩෝ?

    • රටවැසියා says:

      අනේ හරිම ආදරණීය ප්‍රේමයක් තියෙන්නේ දෙන්නගේ. නොදකින් මුඩුම හැතිකරේ. ඉන්නවා මෙතන සපත්තු ලෙව කකා.

    • silva says:

      bando.. thota mage mewwwa eka

    • Weerasena says:

      Sirage Wahalek!

    • රානි says:

      මාතලේ ගොන් බණ්ඩො, නයිපනික්කියයි උගේ රිලවයි මතක් වෙනව

  2. යකෝ මේක පිස්සන් කොටුවක්ද? says:

    යකෝ මේක පිස්සන් කොටුවක්ද? පොලිස් පති ඩිප්ස් ගහනවා මහපාරේ. අනිච්චාවත් සංකාරා.. ආන්ඩ වේ කදවලේ ශාමි. මුන්ට පයිතියන්.

  3. neil says:

    We do not need <> <> people as country s President But people like Lee Kuan yew

  4. රත්නසේන says:

    අනේ දෙයියනේ අපේ රටට මේ මොකද වෙන්න යන්නේ – මේ පිස්සෝ රැල රට විනාශ කරනවා!

  5. gura says:

    Ai ban munta kiyala athal ekak ganna brida. Munuth minissune. Pitaratawala athal eke inne kattiya