ඩියු ගෝටාභයට විරුද්දයි.. කොමියුනිස්ට් පක්‍ෂයේ දරුණු මත ගැටුම්..

August 4, 2019 at 10:40 am | lanka C news
ඩියු ගෝටාභයට විරුද්දයි.. කොමියුනිස්ට් පක්‍ෂයේ දරුණු මත ගැටුම්..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම ගැන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ බෙදීමක් ඇති වී තිබේ.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක කිරීම පිලිගත නොහැකි බව පක්‍ෂ නායක ඩිව් ගුණසේකර හා ඔහුගේ හිතවාදීන් සදහන් කර ඇත.

නමුත් පක්‍ෂ මහ ලේකම් රාජා කොල්ලුරේ හා වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් පවසන්නේ ජයගත හැකි අපේක්ෂකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිසා ඔහුට අපේක්‍ෂකත්වය දිය යුතු බවයි.

මෙම තත්වය මත එම පක්ෂය තුළ ප‍්‍රබල බෙදීමක් හටගෙන තිබේ.

413 views

29 Comments to “ඩියු ගෝටාභයට විරුද්දයි.. කොමියුනිස්ට් පක්‍ෂයේ දරුණු මත ගැටුම්..”

  1. country man says:

    යකෝ රට බේරාගන්න වැඩ කරපල්ලා රට දැන් අනතුරේ එකාට එකා බේදවන කාලයක් නොවේ
    Well said Sinha,thanks. The country needs GOTA and also straight thinking people like you.

    • OBSERVER says:

      This some so called obsolete leftist parties have no sense and concern for national interests and deep-rooted cuture of the nation. Nowadays,they can never ,ever be selected to the parliament from peoples’ votes .Though they try to dictate terms against the majority peoples’ wishes ,they can only get MP posts from national lists.The people can recall in disgust , how he objected to give priority to Buddhist programmes(though guaranteed in the constitution),when Rupavahini was under him.During the Prabhakaren’s brutal terrorism period also ,he was not with the overwhelming majority of the country. His objection should not be cared .

    • OBSERVER says:

      This some so called obsolete leftist party people have no sense and concern for national interests and deep-rooted cuture of the nation. Nowadays,they can never ,ever be selected to the parliament from peoples’ votes .Though they try to dictate terms against the majority peoples’ wishes ,they can only get MP posts from national lists.The people can recall in disgust , how he objected to give priority to Buddhist programmes(though guaranteed in the constitution),when Rupavahini was under him.During the Prabhakaren’s brutal terrorism period also ,he was not with the overwhelming majority of the country. His objection should not be cared .

  2. Matara Sunil says:

    අනේ හොඳයි මේ වගේ නාකි කොමියුනිස්ට් කාරයෝ පොහොට්ටුවෙන් යන එක. මුන්ට උන්ගේ ගෙදර ඡන්ද ටිකවත් ලැබෙන්නේ නෑ.

  3. Sadda says:

    අකමැති උන්ට පැත්තකට වෙලා බම්බු ගහගන්න කියමු.

  4. charles says:

    Warning for Mahinda. Pohotuwa will loose so many Sinhala votes without GOTA .Do not expect many votes from minorities even without GOTA. So Gota is the only solution.

  5. සෑම් says:

    ගෙදරට වෙලා තියෙන දෙයක් කාලා, බුදුන්ට පහනක් පත්තු කරගෙන ඉඳිං ඩිව් …

  6. WMFernando says:

    Recently developed countries such as Singapore, Korea, Malaysia, China and other fast developing countries have/ had authoritarian rulers.So called democracy in most of the countries use for more and more disputes and to cede for powerful countries . Dew’s nonsense not valid for now.

  7. David Milli-banda says:

    Country is on fire. These buggers want to divide………… what kind of people we have

  8. damian speed says:

    Gone Gotata kohomatath enna wene na. US Citizen….

    Kde giyata wadak na ape gonnu tika.

    Mewage minimau horunta rata baradunnoth thopilage lamainta ratak nathiwenawa…

  9. Vesamuni says:

    dew avanka minihek. balaye indala naethi nisa ohuge avanka kamata pareekshanayak laebee nae. namuth honda manussayek bawa api pilgannawa. ath ithin, gotata sulu jathika pakshawalinuth chanda naethuwa newei. gota dinapuwama eeta passe parlimentu maethiwaranayedi okkoma chanda gota wenywen thamai.a nisa Dewge avavadaya nosalaka haeriyata kamak nae.

Main News