ඩිලන්ත මාලගමුව ඝාතනයට පාතාලයට කොන්ත්‍රාත් දුන් එජාප ප්‍රබලයා මෙන්න..
August 17, 2018 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධානතම ජාත්‍යන්තර මෝටර් රථ තරඟ ධාවන ක්‍රීඩකයා වන ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීම සදහා පාතාලයට තොන්ත්රාත්තුනක් දුන්නේ යයි කියන සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කළ ඇත.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ කැළණිය ආසනය හිටපු ආසන සංවිධායකවරයා වන බෙවන් පෙරේරා මහතාගේ පොලිසිය විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඩිලන්ත මාලගමුව හා බෙවන් පෙරේරා අතර ඉඩම් ප්‍රශ්නයක් මුල්කරගනිමින් මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර ඇති බවට ලද පැමිණිල්ලක් මත මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ඩිලන්ත මාලගමුව ගෙන් ද පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත
Go back to japan sir. This is no place for good peoples.
Do you think this guy is good ?? hahahahahahaha
explain why he is a bad guy please ??
Amw is a unp troll. Thats the only explanation. Getting close to elections and u can c a huge increase on this kind of comment s. V should rid sri lanka of politicians.
Hahaha do your own research..
AMW either has found a Rajapakse connection or he cannot bear to accept somebody with SL blood can be a decent, respectable sportsman.