ඩිලන්ත මාලගමුව ඝාතනයට පාතාලයට කොන්ත‍්‍රාත් දුන් එජාප ප‍්‍රබලයා මෙන්න..

August 17, 2018 at 10:00 am | lanka C news
ඩිලන්ත මාලගමුව ඝාතනයට පාතාලයට කොන්ත‍්‍රාත් දුන් එජාප ප‍්‍රබලයා මෙන්න..

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධානතම ජාත්‍යන්තර මෝටර් රථ තරඟ ධාවන ක‍්‍රීඩකයා වන ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීම සදහා පාතාලයට තොන්ත‍්‍රාත්තුනක් දුන්නේ යයි කියන සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කළ ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ කැළණිය ආසනය හිටපු ආසන සංවිධායකවරයා වන බෙවන් පෙරේරා මහතාගේ පොලිසිය විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඩිලන්ත මාලගමුව හා බෙවන් පෙරේරා අතර ඉඩම් ප්‍රශ්නයක් මුල්කරගනිමින් මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර ඇති බවට ලද පැමිණිල්ලක් මත මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ඩිලන්ත මාලගමුව ගෙන් ද පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත

113 views

6 Comments to “ඩිලන්ත මාලගමුව ඝාතනයට පාතාලයට කොන්ත‍්‍රාත් දුන් එජාප ප‍්‍රබලයා මෙන්න..”

  1. Friend says:

    Go back to japan sir. This is no place for good peoples.

  2. Gotaimbara says:

    AMW either has found a Rajapakse connection or he cannot bear to accept somebody with SL blood can be a decent, respectable sportsman.

Main News