ඩිලන්ත මාලගමුව ඝාතන තැතක්.. පාතාලයාට කොන්ත‍්‍රාත්තුව දේශපාලඥයෙකුගෙන්..

August 14, 2018 at 10:40 am | lanka C news
ඩිලන්ත මාලගමුව ඝාතන තැතක්.. පාතාලයාට කොන්ත‍්‍රාත්තුව දේශපාලඥයෙකුගෙන්..

ශ‍්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම මෝටර් රථ ධාවක ක්‍රීඩක ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීම සදහා පාතාල සැලැස්මක් සම්බන්දයෙන් පොලිස් පරීක්‍ෂණ ආරම්භ තර ඇත.

පොලිස් මූලස්ථානයට ඔහු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මේ වන විට සිරගතව සිටින පාතාල සාමාජිකයෙකුට මෙම ඝාතන කොන්ත‍්‍රාත්තුව ලබා දී ඇත්තේ හිටපු ප්‍රාදේශීය දේශපාලඥයකු විසින් යයිද හෙලිව තිබේ.

ඩිලන්ත මාලගමුව මහතා සදහන් කරන්නේ තම ජීවිතය අනාරක්ෂිත තත්වයක දැනට පවතින නිසා රජය මේ සම්බන්දයෙන් පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

213 views

10 Comments to “ඩිලන්ත මාලගමුව ඝාතන තැතක්.. පාතාලයාට කොන්ත‍්‍රාත්තුව දේශපාලඥයෙකුගෙන්..”

  1. Sam Aus says:

    Dear Dilantha, Please go back to Japan and live there. Sri lanka is not a place for people like you want to do the right thing. Stay away from danger.

  2. Hector says:

    get out of the country, go back to japan, srilanka is the worst country to live on at the moment
    you cant even fart without getting beat up or killed here.

  3. Genki desu says:

    Back to Japan, you go…

    this is no place for people with potential.

    We need to get rid of this political scum from SL.

  4. mt says:

    ou ban japane ennath ba
    case ne!

  5. mali says:

    police will not give you necessary protection, so leave this country and make an impact living in another country if you are still in love with the mother srilanka.

  6. Soola says:

    Dear Mr Dilantha,

    Agreed with the Sam Aus, Sri-Lanka is not a good country for good people. Srilankan system is corrupted now.

    Leave Sri-Lanka and go to Japan. Be Safe…

    • Yakusa says:

      Dillantha cannot go to japan. Yakusa waiting for treat him bkz dilanta cheated Japanese businesses guy billions of money… High court case proceedings againt dilantha in colombo HC

  7. Yakusa says:

    Dilantha ta jaapaane giyoth ohuge awasaanaya. Jappata kooti gaanak polla thaba gewal hadanna salli aragena cid eken colombo high court nadu thiyanewa.. dilantha japan giyoth newata enewa boru. Japan yakusa dilantha enekal balagena innewa..

  8. Rfggh says:

    Agreed with most. Instead of janatha sevakayo we have politicians who cannot do anything else… majority of the public is not disciplined.. has no patriotic feelings.. corrupt minded.. feels no urge to clean up the system.. and is meek… if i had the chance i might leave this forsaken country despite my strong attachment to it.. because i despise living among this kind of people

Main News