ඩිලන්ත මාලගමුව මොන්සා ධාවන පථයේදී සිංහ සලකුණ ඉදිරියෙන්ම තබයි.. ලැම්බොගිනි තරගයෙන් පළමු තැන දිනයි..

April 23, 2017 at 7:06 am | lanka C news
ඩිලන්ත මාලගමුව මොන්සා ධාවන පථයේදී සිංහ සලකුණ ඉදිරියෙන්ම තබයි.. ලැම්බොගිනි තරගයෙන් පළමු තැන දිනයි..

ඊයේ (22) දින ඉතාලියේ මොන්සා නගරයේ පැවති ලම්බෝගිනි යුරෝපා සුපර් ට්‍රොෆෙයෝ (lambhogini super trofeo) මෝටර්රථ ධාවන තරඟයේ LP CUP කාණ්ඩයේ මූලික තරඟයේදී ශ්‍රී ලංකාවේ සුපිරි ධාවන ශුර ඩිලන්ත මාලගමුව පළමුවෙනි ස්ථානයට පැමිණියේය.

ලෝකයේ ප්‍රධාන පෙලේ ධාවන ශූරයන් රැසක් සහභාගි වූ මෙම තරඟයේදී ඩිලන්ත මාලගමුව සිය උපරිම දක්ෂතා පෙන්නුම් කරමින් ඉදිරියටම පැමිණීම සමස්ත ශ්‍රී ලංකාවටම කීර්තියකි.එම අවස්ථාව නැරඹීමට ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් බෙහෝ පිරිසක් පැමිණ සිටීම විශේෂත්වයකි.

එසේම අද (23) පැවැත්වෙන දෙවැනි සහ අවසන් තරඟයන් පැවැත්වෙයි.

136 views

8 Comments to “ඩිලන්ත මාලගමුව මොන්සා ධාවන පථයේදී සිංහ සලකුණ ඉදිරියෙන්ම තබයි.. ලැම්බොගිනි තරගයෙන් පළමු තැන දිනයි..”

  1. rangana says:

    congrats…DILA..we proud of you.

  2. rangana says:

    congrats…DILA..we’re proud of you.

  3. Appa sira de Braman says:

    Lambo gini කියන්නේ තහනම් කාර් ජාතියක් නේද ?
    ඒව එලවන අයව අල්ලගෙන ගිහින් හිරේ දාන්න කියා රනිල්සර් FCID එකට නියෝග කරල තියෙන්නෙ.

    • බබා says:

      ඔන්න හැම එකටම දෙශපාලනය ගාවගන්න බල්ලෙක් උඩුබිරුවා. තුං නොදකින්. සතුටුවෙන්න සුබ පතන්න තියෙන වෙලාවෙ වහල් මානසිකත්වයකින් බුරනවා.

      • kaniya says:

        වහල් මානසිකත්වය තියෙන්නේ තොපිට .ල්ම්බෝගිනි ලම්බෝගිනි කියල කෑගැහුවා කෝ දැන් ලම්බෝගිනි ?අර පතෝල සේවලයා කිව්වා රත්තරන් කෙඳි තියෙන අස්සයෙක් ගැන කෝ නාමල් ලා උන්ව මරල බැදලා කෑවද?කොහෙද උන් අන්තරස්දාන උනේ ?සමහර විට උන් මි ගුලක වැදිලා හැංගිලා ඉන්නවද දන්නේ නෑ .ඔය වගේ බොරු කියන උන්ගේ කටට හෙන වදින්න ඕනා .

        මොන රේස් දින්නත් ලංකාවේ පාරවල් වල තම වාහනය ඉතාම සංයමයකින් යුතුව දාවනය කර ලංකාවේ “පොර “මාසිකත්වය තිබෙන දෙකයි පනහේ චරිත වලට ආදර්ශයක් දෙන ඩිලන්ත මලන්ගමුව මහතාට අපේ උණුසුම් සුභපැතුම් පතමු .

  4. LION says:

    Lambogini World Final Dilantha Malagamuwa

    https://www.youtube.com/watch?v=B3h4wZap3YI

  5. LION says:

    Lamborghini Super Trofeo Europe 2017, Monza

    https://www.youtube.com/watch?v=Q7dntloAlBo

  6. Priya says:

    Well Done.All The Best

Main News