ඩිලන්ත මාලගමුව යුරෝපය හොල්ලයි.. ලැම්බොගිනි තරගයේ දෙවැනි තැන දිනා ලක් ධජය උඩටම ඔසවයි..

October 12, 2020 at 3:50 pm | lanka C news
ඩිලන්ත මාලගමුව යුරෝපය හොල්ලයි.. ලැම්බොගිනි තරගයේ දෙවැනි තැන දිනා ලක් ධජය උඩටම ඔසවයි..

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඊයේ පැවැති යුරෝපා ලැම්බොගිනි සුපර් ට්‍රොෆියෝ තරග මාලාවේ දෙවැනි තරගයේ දී දෙවන ස්ථානයට පත්ව තිබේ.

මෙම තරගය ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර දී පැවැත්වී තිබේ.

මෙතෙක් තමන්ට කිසිදු අනුග්‍රහයක් නොමැතිව තරඟ වලට සහභාගී වූ නමුත් මෙවර රජය විසින් ලබාදුන් සහයෝගයට ඉමහත් ස්තුතිය පල කරන බව ඔහු ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර සිට සිය සමාජ ජාලය වෙත සටහනක් එක් කර තිබේ.

102,648 views

33 Comments to “ඩිලන්ත මාලගමුව යුරෝපය හොල්ලයි.. ලැම්බොගිනි තරගයේ දෙවැනි තැන දිනා ලක් ධජය උඩටම ඔසවයි..”

  1. විස්වා කොළඹගේ says:

    මුගේ පඩ ෂෝ බං

  2. Ranjith chandrasekera says:

    Congratulations Dilantha. You have taken Sri lanka to a level that we are proud of
    Sydney, Australia

  3. DMC says:

    77UNP කියන්ෙන ඉරිසියාකාර කුඩුෙක්ඩුෙවක්

    • waruna says:

      77, GU,N,P, buddhimatun ekathuwelaa gu,np, bumadaana kalaa,
      dan pad sajiyage pakanil. jepponge gawa muthraawalin diya karala janathaawata powanta balanawa.
      ratata keerthiyak genena kenek gana sathutu nowee wairayen pupurana mun mona minissuda.
      DMC. obata wagema matath me 77. gu.n.p narumayo gana puduma wedanaa.wak thiyenne

  4. ❤💙💚💛💜 says:

    this is a very dangerous sport.so better to stop racing

    • JOY says:

      Why? Are you jealous ? Jealousy is a disease..
      congratulations Dilantha , for present and upcoming successes..

  5. ජිම් කෙරි says:

    ඕකට විරුද්ධ වංචා නඩුවක් තියෙනවා නේද?

  6. සිංහල බන්ඩා says:

    ඩිලන්ත හිටපු කාන්ඩය යටතෙ තරඟෙට තුන් දෙනයිලු ඉඳල තියෙන්නෙ. ඕක ඉතින් යුරෝපෙ හෙල්ලීමක් වෙන්නෙ කොහොමද?

  7. Abba says:

    Proud as a Sri Lankan

  8. Riza says:

    Weldone Mr Dilantha
    Have a bright future

  9. Sam Fernando says:

    All the best Mr. Malagamuwa

  10. Kapila says:

    Well done.
    Congratulations Dilantha I’m very proud of you as Sri Lankan…..

Main News