ඩිලන්ත මාලගමුව යුරෝපය හොල්ලයි.. ලැම්බොගිනි තරගයේ දෙවැනි තැන දිනා ලක් ධජය උඩටම ඔසවයි..

October 12, 2020 at 3:50 pm | lanka C news
ඩිලන්ත මාලගමුව යුරෝපය හොල්ලයි.. ලැම්බොගිනි තරගයේ දෙවැනි තැන දිනා ලක් ධජය උඩටම ඔසවයි..

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඊයේ පැවැති යුරෝපා ලැම්බොගිනි සුපර් ට්‍රොෆියෝ තරග මාලාවේ දෙවැනි තරගයේ දී දෙවන ස්ථානයට පත්ව තිබේ.

මෙම තරගය ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර දී පැවැත්වී තිබේ.

මෙතෙක් තමන්ට කිසිදු අනුග්‍රහයක් නොමැතිව තරඟ වලට සහභාගී වූ නමුත් මෙවර රජය විසින් ලබාදුන් සහයෝගයට ඉමහත් ස්තුතිය පල කරන බව ඔහු ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර සිට සිය සමාජ ජාලය වෙත සටහනක් එක් කර තිබේ.

103,246 views

33 Comments to “ඩිලන්ත මාලගමුව යුරෝපය හොල්ලයි.. ලැම්බොගිනි තරගයේ දෙවැනි තැන දිනා ලක් ධජය උඩටම ඔසවයි..”

  1. Wow, great Sri Lankans. Congratulations……………….

    • 😷 😷 😷 😷 says:

      “බ‍්‍රැන්ඩික්ස් කොරෝනා ” යුරෝපය හොල්ලයි..
      බ‍්‍රැන්ඩික්ස් කොරෝනා දිනා ලක් ධජය උඩටම ඔසවයි..

    • Dubba says:

      මේකේ ඔරිජිනල් නිව්ස් එක බලලා කොමෙන්ට් කරන කෙනෙක් ඉන්නවනම් කරුණාකර ඒක දාන්න පුලුවන්ද ?

  2. Dharmapriya says:

    Well done Dilantha. We are proud of you.

  3. Ajith says:

    Congratulations on your success..

  4. 77 UNP says:

    කොරෝනා නිසා රේස් එකට ඉඳල තියෙන්නේ 2 යි. ඉතින් අහන්නත් දෙයක් ද ?

  5. kad_tv says:

    ela kollek

  6. Kamal Italy says:

    ජයවේවා

  7. Congrats and appreciated support and efforts if Hon .Namal Rajapakshe

  8. උඩවත්ත - ලන්ඩන් says:

    දෙවෙනි තරගයෙන් දෙවෙනි ස්ථානයට ? තරග කීයක් තියෙනවද?

    • opps says:

      උඩවත්ත – ලන්ඩන්
      අනේ උබ Londonවල පොල් කඩනවද, පොඩ්ඩක් රට තොට ගැන දැනුවත් වෙයන්, Lamborghini super trophia Europa page ekata ගිහින් බලපන්, මේක ගමවටේ මැරතන් දුවන එක වගේ නෙමේ බන්

  9. senanayake says:

    congrats to a great champion and a true patriot. all sri lankans are with you. go lions go !

  10. Upul Attanayake says:

    Greatest son of Mother Sri Lanka. keep it up. Congratulation!!!!!!

Main News