ඩිලාන්ගේ තාත්තා ඌව ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වේ..

August 1, 2019 at 6:48 pm | lanka C news
ඩිලාන්ගේ තාත්තා ඌව ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වේ..

ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාර දී ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.

මාෂල් පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාණන් ද වෙයි.

309 views
Main News