ඩිලාන්ගේ තාත්තා ඌව ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වේ..
August 1, 2019 at 6:48 pm | lanka C news
ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාට බාර දී ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.
මාෂල් පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාණන් ද වෙයි.
Another Presidential candidate?……………
කාලා කාලා අවසන් මොහොතේ අස් වෙලා…
Thathawai puthawai bakki karaththayaka bandala Badullen – Galle Face eketa pannanna oni.
රටේ මිනිස්සු නිසා නොමිලයේ කාලා , බීලා , ඇඳලා , ඉන්න වාසනාවන්ත ෆැමිලි
මේක කොහොම දරාගන්න ද මංදා…..අනේ
සුද්දගේ කාලේ රැජින පත්කළ ආණ්ඩුකාරයෝ මේ කාලේ කොස් කොටන්ටද? ලැජ්ජයි
ara mokakda suduhunu gaana londary ekata gennala 21 paasku bomba case eka gena ehuwaanam ela neda.?