ඩිලාන් නීලකාස හොරෙක්.. වහා පරීක්‍ෂන අරඹනු.. – එජාප වෙබ් අඩවි බලකාය සටනට කැදවයි..

October 20, 2016 at 4:06 am | lanka C news
ඩිලාන් නීලකාස හොරෙක්.. වහා පරීක්‍ෂන අරඹනු.. – එජාප වෙබ් අඩවි බලකාය සටනට කැදවයි..

ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක රාජය ඇමති ඩිලාන් පෙරේරා නීලකාස හොරෙක් බවත් ඔහු මහා පරිමාන වංචා 12කට වගකිව යුතු බවත් එජාප හිතවාදී ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔහුට එරෙහි පැමිණිල වහා විභාග කල යුතු බවත් එසේ නොකරන්නේ නම් ඒ මන්දැයි හෙලි කල යුතු බවත් එම වාර්තාවේ දැක්වෙයි.

අදාල පුවත මෙතනින්

101 views