ඩිලාන් ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කරයි.. තාත්තා ආණ්ඩුවේ.. පුතා විපක්ෂයේ..
July 3, 2018 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විසින් දරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඔහු ඉවත් කර තිබේ.
එම තනතුර සදහා පත් කර ඇත්තේ වරාය හා නාවුක කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතාය.
මෙම පත් කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති ශ්‍රීලනිප නිලධාරී මණ්ඩල රැුස්වීමේදීය.
ඩිලාන් පෙරේරා මහතාගේ පියා වන මාෂල් පෙරේරා මහතා මේ වන විට දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය දරයි.
MY3’s poor choice. PINA
MOKKADA EKKEA WARDA THATA DINNOTH PUTHATA WASIE PUTHA DINNOTH THATTA WASIE