ඩිලාන් හා ටීබීටත් රාජ්‍ය ඇමති ධුර..? රාජ්‍ය ඇමති දුර ගණන සම්පූර්ණයි..

December 1, 2019 at 12:00 pm | lanka C news
ඩිලාන් හා ටීබීටත් රාජ්‍ය ඇමති ධුර..? රාජ්‍ය ඇමති දුර ගණන සම්පූර්ණයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තවත් දෙදෙනෙකුට රාජ්‍ය ඇමති ධුර ලබාදීමට අවධානය යොමුවී ඇතැයි වාර්තාවෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා හා ටී.බී. ඒකයානයක යන මහත්තුරුන්ට මෙසේ රාජ්‍ය ඇමැති ධූරය ලබාදීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

මේ වන විට නව ජනාධිපතිවරයා යටතේ කැබිනට් ඇමතිවරුන් 15 දෙනෙකු සහ රාජ්‍ය නියෝජ්‍ය ඇමතිවරුන් 38 දෙනකු පත් කර ඇත.

19 සංශෝධනය යටතේ කැබිනට් ඇමතිවරුන් 30දෙනකු හා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු 40ක් පත්කළ හැකිය.

26,276 Viewers

5 Comments to “ඩිලාන් හා ටීබීටත් රාජ්‍ය ඇමති ධුර..? රාජ්‍ය ඇමති දුර ගණන සම්පූර්ණයි..”

  1. Kakiyana Lea says:

    Danatama Chanda laksha 4-5 aduwelaa tiyenne.Ohomama weda karagena yanna.Anthimata My3 ta unawagee UNP anduwai bala-tala nathi Janapathi tawa wasara 5 raganawa Janathawata balanna puluwan.Chande dunne,Denne Gotabaya Mahatthayata misak oya pagara nattanta nemei.

    • Hudson says:

      Hic.. Hic.. Kohomada wenasa, system is changing. already white cars are popping up. can’t at least wait until parliamentary election finishes

  2. Dumbo says:

    If you are increasing, better consider disciplined professionals such as Dr. Sudharshani Fernando and Chandima Weerakkody; not these guys.

  3. Amda says:

    for T B ??????? for what ????????? Jina ?????????????????

  4. Raja Ana says:

    Same old vine in new bottle!
    This is not what we expected !!

    Remember we have one more chance for a change!!!

Leave a Comment

Main News