ඩිලානුත් කට අරී.. එජාපය කිච-පීචං කර දමයි..
October 16, 2016 at 10:40 am | lanka C news
ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්රකාශය සම්බන්ධයෙන් ශ්රිලනිප මහ ලේකම් රාජ්ය ඇමති ඩිලාන් පෙරේරා මහතා බදුල්ලේ පැවති ජන හමුවකදී අදහස් පල කලේය.
එහිදී ඇමතිවරයා කියා සිටියේ ශ්රීලනිපය ආණ්ඩුවේ පාර්ශ්වයකරුවන් වන්නේ දෙවන පෙළ සාමාජිකයන් ලෙස නොව සම කොටස්කරුවන් ලෙස බවයි.
රාජ්ය නොවන සංවිධාන වලටද ඇමතිවරයා විසින් දැඩි ප්රහාරයක් එල්ල කරනු ලැබීය.
1948 නිදහසෙන් පසු මේ රටේ බිහිවූ විශාලතම පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයත් ශ්රීලංකා නිදහස් පක්ෂයත් එකවර විනාශ කළ ශ්රීලංකාවේ විධායක ජනාධිපති ලෙස මෛත්රීපාල සිරිසේන ඉතිහාසයට එක් වනු ඇත,
එමෙන්ම ශ්රීලංකා ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් නව බලවේගයක් තුලින් නව පක්ෂයක් බිහිකොට අපේ රටේ ස්වර්ණමය යුගය උදාකල නායකයා ලෙස නැවත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වූ යුගය බිහිකිරීමට අනියම් අයුරින් උදව් කල ජනාධිපති ලෙස නැවතත් මෛත්රීපාල සිරිසේන ඉතිහාස ගත වනු ඇත,
මෛත්රී ළග Red Card නෑ….දැන් මොකද කරන්නේ…..
අපි නම් දන්නවා මෛත්රීපාල සිරිසේනලා ඩිලාන්ලා පිස්සුවෙන් වගේ දොඩවනකොටම ඕක ලොකු කුමන්ත්රණයක් කියලා , ඒත් කොහෙද ඔය සමහර හරක් ඕවට ඇදලා ප්රකාශත් නිකුත් කරනවා නේ, අහුවෙන්නා එපා මේ නපුoශකයාට
බල්ලෙක්ගේ පස්ස පැත්තේ මී වදයක් බැන්දහම තවත් බල්ලෙක් ඒක ලෙවකනවා මිසක් සිoහයෙක් කවදාක්වත් ඒක කරන්නේ නැති බව එවා ලෙවකන සුනඛයින් තේරුම් ගත්තොත් හොඳයි,
එල