ඩිෆෙන්ඩරයෙන් කොල්ලෙක් පැහැරගත්තාට හිරුණිකාට අදම ඇප.. වීරවංශ යලි රිමාන්ඞ්…

September 21, 2016 at 11:20 am | lanka C news
ඩිෆෙන්ඩරයෙන් කොල්ලෙක් පැහැරගත්තාට හිරුණිකාට අදම ඇප.. වීරවංශ යලි රිමාන්ඞ්…

අද දිනයේ කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරැණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් නම දෙනෙකුට ඇප නියම විය.

ඔවුන් මෙසේ අධිකරණය හමුවේ පෙනී සිටියේ පසුගියදා  ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ දෙමටගොඩ වෙලදසැලක් සේවකයෙක් පැහරගෙන ගොස් පහරදී සිරකර තබාගත් බවට නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා මතයි.

නැවත විභාගය ජනවාරි 10 වන දිනට කල් දමමින් මෙම පුද්ගලයින් මුදි හරිනු ලැබුවේ මුදලින් රුපියල් 50000ක හා ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මතයි.

මේ අතර ජනාධිපති කාර්යාලයේ වාහනයක් අවභාවිත කලේ යයි රිමාන්ඞ් කර සිටින සරත් වීරවංශ මහතා මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් එන මස 05වන දින දක්වා නැවත රිමාන්ඞ් කර ඇත.

27,336 Viewers

6 Comments to “ඩිෆෙන්ඩරයෙන් කොල්ලෙක් පැහැරගත්තාට හිරුණිකාට අදම ඇප.. වීරවංශ යලි රිමාන්ඞ්…”

  1. Notthischange says:

    Yahapalane dora galanawa…

  2. Sinhala Koluwa says:

    Defendere kollek ussapu eka nam mokakda? Ae wageda Defendarayak awabavitha kireema? Saparadee wedakne.

  3. Ratawesiya says:

    That is Yahapalanaya.

  4. nima says:

    weldone UNP

  5. Gayan says:

    There are bailable and non-bailable offences. Offences relating Public property falls on to the non-bailable category. Weerawansa is charged for committing such an offence- hence the reason for no bail being given to him.

Main News