ඩිෆෙන්ඩරයෙන් කෝල්ලෙක් පැහැරගෙන දස වද දුන්නාට උසාවියෙන් දුන් දඬුවම මෙන්න..

November 24, 2017 at 2:10 pm | lanka C news
ඩිෆෙන්ඩරයෙන් කෝල්ලෙක් පැහැරගෙන දස වද දුන්නාට උසාවියෙන් දුන් දඬුවම මෙන්න..

2015 දෙසැම්බර් 21 දින ඩිෆෙන්ඩරයකින් පැමිණ දෙමටගොඩදී තරුණයෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිලිගත් පුද්ගලයන් හය දෙනෙකුට අද දිනයේ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර දෙ බැගින් සිර දඬුවම් පනවා වසර 12 කට අත්හිටුවා තිබේ.

මෙසේ දඬුවම් නියම කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ අධාරකරුවන් පිරිසකටයි.

එමෙන්ම විත්තිකරුවන් සදහා රුපියල් 32,000 බැගින් දඩ මුදලක්ද නියම කල අධිකරණය පැහැර ගැනීමට ලක් වු තරුණයා වෙනුවෙන් රුපියල් 285,000ක මුදලක් ගෙවන්නැයිද නියෝග කරනු ලැබීය.

කෙසේ වෙතත් චෝදනාව සම්බන්ධයෙන් වරද පිලි නොගත් නමුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන් නඩු විභාගය තව දුරටත් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය.

අදාල සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු 08 දෙනෙකුට නඩු පවරා තිබින.

58 views

5 Comments to “ඩිෆෙන්ඩරයෙන් කෝල්ලෙක් පැහැරගෙන දස වද දුන්නාට උසාවියෙන් දුන් දඬුවම මෙන්න..”

  1. Gunaruwan says:

    Me kriyawa mama kisima leaskin anu matha karanne na. Habayi 88/89 kollonta hamudawen karapu dewal baluwoth mekata “dasa wada” kiyana eka waradyi.

  2. Rani Lanti says:

    රත්මලානෙ කොල්ලො දාස් ගානක් බලාගෙන ඉන්නෙ එයා ලවා උන් ගෙ වෘෂන කෝස වල තත්ත්වය පරීක්‍ෂා කරව ගන්න​. ඒ නිසා අනේ එයාව නං හිරේ දාන්න එපා.

  3. David Milli-Banda says:

    May kellata දුන් දඬුවම kumakda ??

  4. චන්ද්‍ර says:

    මෑත අතීතයේදී මෙම නඩු තීන්දුවෙනුත් අධිකරණය දූශිතයි යන මහජන මතය තව දුරටහ් තහවුරු වෙයිද ?

  5. චන්ද්‍ර says:

    නිවැරදි කිරීමකි
    ——————

    මෑත අනාගතයේ මෙම නඩු තීන්දුවෙනුත් අධිකරණය දූශිතයි යන මහජන මතය තව දුරටහ් තහවුරු වෙයිද ?

Main News