ඩිෆෙන්ඩරයෙන් තරුණයෙකු පැහැරගෙන යාම…: හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…

March 10, 2021 at 10:40 am | lanka C news
ඩිෆෙන්ඩරයෙන් තරුණයෙකු පැහැරගෙන යාම…: හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

කොළඹ මහාධිකරණය විසින් මෙසේ වරෙන්තු නිකුත් කර ඇත්තේ තරුණයෙකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් වූ නඩුවකට ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සහ ඇගේ ආධාරකරුවන් කිහිප දෙනෙකු 2015 වසරේදී දෙමටගොඩ වෙලද සැලකින් තරුණයකු පැහැර ගොස් ඔහුට පහර දුන් බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර ඇත.

කෙසේ නමුත් වරෙන්තු නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසු අධිකරණය හමුවේ පෙනී සිටි ඇය ප‍්‍රමාදය ගැන සමාව ඉල්ලා ඇත. එහිදී අධිකරණය විසින් වරෙන්තුව ආපසු කැදවා ඇත.

32,404 views

13 Comments to “ඩිෆෙන්ඩරයෙන් තරුණයෙකු පැහැරගෙන යාම…: හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…”

  1. lotus says:

    Over 2 million persons ware missing i since 1983. So This is jock . Better to investigate all by supreme court .

    • Adel the Tigress says:

      Ado Lotus,
      Why don’t you look in France, UK, Canada, Sweden, Germany, Australia etc etc. GROBR

      “This is Jock” Are you referring to Underwear? ඉංගිරිසි බැරිනං දන්න දෙමලෙන් ලියපන් ගෙම්බො

    • johnTravol says:

      Idiot !!! Someone must put a complain with evidence for a case to be filed. Hirunika’s case is starting again due to that. If you put the complain with evidence, then only police and law will start investigating. The govt. can only improve laws through parliament if not enough which they are doing now for many areas. This is why no complaints are properly filed for any of the 40000 pretended to be missing in the north. Its because all those are assumptions with no clear evidence. Same with JVP case. Youth were killed in the middle of gun fights in fighting areas. Nobody took record or identification. Somebody buried them or let to rot. Now they are missing. No record of incident.

    • නොදන්න මල ඉලවි ලියන්න කලින්….ගනන් හරියට ඉගෙන ගනින්…….

  2. බයියා says:

    දේම්සපාලන පම්ලිගැනීම්

    • kawinda says:

      mahajanayata choon wenna mewage dewal karanna ona. sanakruthika aramudale sellath me widiata eliyata gamu neda..? hiru nikar nam boru chandikamata.. eth puthano HORAKAMATAMA i.

  3. Asoka says:

    Everyone knows now she gave front and backside to Ranjan

  4. Banda says:

    Dumiyageima Kuduwata dawida danne nehe 🙂

  5. HERATH says:

    අපට හිරුණිකා පිළිබඳ විවේචන ඇත.එහෙත්, අශෝක් අබේසිංහ,රාජිත සේනාරත්න රවී කරුණානායකය හා සසඳන විට හිරුණිකා ඉදිරියෙන් ඉන්නා බව පෙනී යයි.අශෝක් අබේසිංහට පූර්වාදර්ශයක් වූවේ රාජිත හා රවී කරුණානායකය. හිරුණිකා අධිකරණ නියෝගය ලද සැනින් එහි පැමිණ වාර්ථා කර සමාවද ලබාගෙන ඇත​.ජ්‍යේෂ්ඨයන් යැයි කියාගන්නා ඉහත කී පුද්ගලයින් තිදෙනා කණිෂ්ඨ හිරුණිකාගෙන් උපදෙස් ගත්තා නම් මෙතරම් පීචං වන්නේ නැත.මෙසේ කිව්වා කියා හිරුණිකා මුරුංගා අත්තේ නැගිය යුතු නැත.

    • Asanga says:

      අද දින මහාධිකරණයේ මා සම්බන්ධයෙන් නඩු නිමිත්තක් පැවති අතර ගරු විනිසුරුතුමන් නඩුව කැඳවන අවස්ථාවේදී මා අධිකරණ භූමියේ මාගේ රථය තුල මගේ මාස 1 1/2 ක කුඩා බිලිඳියට කිරි ලබා දෙමින් සිටිය අතර එම අවස්ථාවේ අධිකරණ තුල නොසිටි නිසා ගරු විනිසුරුතුමන් මා හට වරෙන්තු නිකුත් කර ඇත.

  6. ඊබ්‍රහිම් සහෝදරයා says:

    හිරුනිකර්ට ගොංජා සමග හිරේදි නිකරගුහාවේ ක්‍රීඩාව කල හැකි බව පෙනේ

  7. කුරුම්බා පාල says:

    මුන් පාර්ලිමේන්තු ඇවිත් කලේ ෆ්‍රන්ට් සයිඩ් බැක් සයිඩ් විතරයි. රටේ අවාසනාවකට මිනිස්සු චන්දය දුන්න නිසා මහජන මුදල් නාස්ති කරමින් අනාචාරයේ හැසිරීම් කරපු උන්ට බබරපතළ දඩුවම් දෙන්න ඕනෑ

  8. මම දන්නෙ නෑ. මං නීතිය දන්නව. says:

    මං නීතිය දන්නව. වාර්තා කියන්නයි ආයෙ නැත්තෙ. ඩිපෙන්ඩර් එවන්න….කියලද කියන්නේ.පූලූවන් දෙයක් කරපල්ල. එන්නෙම නෑමයි.

Main News