ඩිෆෙන්ඩර් ක‍්‍රියාත්මකයි.. පොලිස් ස්ථානාධිපති හප්පා පලා යයි.. අසාධ්‍ය වී රෝහලේ..

February 24, 2019 at 10:00 am | lanka C news
ඩිෆෙන්ඩර් ක‍්‍රියාත්මකයි.. පොලිස් ස්ථානාධිපති හප්පා පලා යයි.. අසාධ්‍ය වී රෝහලේ..

බොරැල්ල පොලීසියේ රථවාහන පොලිස් ස්ථානාධිපතිවරයාට අද පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

බම්මබලපිටියේදී සුදු පැහැති ඩිෆෙන්ඩරයක් පොලිස් නිලධාරියා ගමන් ගත් යුතුරු පැදියේ හැප්පීමෙන් මෙම අනරතුර සිදුව ඇත.

හැපීමෙන් පසු රථය නොනවත්වා පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.

සිදුවීම සම්බන්දයෙන් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

321 views
Main News