ඩිෆෙන්ඩර් ක්‍රියාත්මකයි.. පොලිස් ස්ථානාධිපති හප්පා පලා යයි.. අසාධ්‍ය වී රෝහලේ..
February 24, 2019 at 10:00 am | lanka C news
බොරැල්ල පොලීසියේ රථවාහන පොලිස් ස්ථානාධිපතිවරයාට අද පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
බම්මබලපිටියේදී සුදු පැහැති ඩිෆෙන්ඩරයක් පොලිස් නිලධාරියා ගමන් ගත් යුතුරු පැදියේ හැප්පීමෙන් මෙම අනරතුර සිදුව ඇත.
හැපීමෙන් පසු රථය නොනවත්වා පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
සිදුවීම සම්බන්දයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Gvt kept silent for attacking navel officers in Estern province then Yesterday at Tangalla an Airforce bus was attacked.now police.What is going to be the next?
Guys like you should hang for racism. Yesterday incident in rathgama was not an attack on Army. It was a protest on killing two businessmen by police.
යන්නේ කොහෙද? මල්ලේ පොල්.
ඉහත කොමෙන්ටුවේ කොහෙද රත්ගමක් ගැන කියල තියෙන්නේ?
Driver in the defender is a son of a chief in PSD.
හෙට උදේට පා ච රෙනවක ගේ රියදුරු ඉදිරිපත් වෙයිද මමයි හැප්පුවේ කියලා .
oya sudu defender eka gothaabaya mineemaruwaata aythi ekaki,heppuna minihaa(police)UNP kaarayeki.