ඩිෆෙන්ඩර් චන්ඩින් පොලිසියට බාර දී ජනාධිපති අපේක්‍ෂක ගණිත ගුරු පලා ගොස් සැගවෙයි..

July 22, 2019 at 11:20 am | lanka C news
ඩිෆෙන්ඩර් චන්ඩින් පොලිසියට බාර දී ජනාධිපති අපේක්‍ෂක ගණිත ගුරු පලා ගොස් සැගවෙයි..

ප්‍රභූවරයෙකු ලෙස ආරක්ෂක රථ පිරිවරා ගමන් ගනිමින් කලගෙඩිහේන ප්‍රදේශයේදී පරිවාර ආරක්‍ෂකයන් විසින් වෑන් රථ රියදුරෙකුට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රකට ගණිත ගුරුවරයකු වන දිනේෂ් නුවන් අමරතුංග අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් පුද්ගලයින් සිව් දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල ගණිත ගුරුවරයා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

පහරදීම සිටුවන විට ප්‍රාඩෝ රථයේ මෙම ගණිත දේශකයා රැඳී සිටි බවද පොලීසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයා එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට සූදානම් බව ඔහුගේ සමාජ ජාල ගිණුම්වල මත පළකර තිබේ.

51,129 Viewers

22 Comments to “ඩිෆෙන්ඩර් චන්ඩින් පොලිසියට බාර දී ජනාධිපති අපේක්‍ෂක ගණිත ගුරු පලා ගොස් සැගවෙයි..”

  1. නාගානන්දට සවන් දෙමු says:

    එක නීතියක් එකම රටක්.

    • sam says:

      මෙයාට පරිවාරනිලධාරි ලබා දි නඩත්තු කලේ බටහිර එන්ජීඕ එකක් බව ඔය ශිෂ්‍යෝ මතක තියා ගන්නවා හොඳයි. මේවා කරන්නේ ගෝඪාභය ඡන්ද කඩන්න ඩයස්පෝරාව කරන වැඩ. තව මෙදා පාර කීප දෙනෙක් දාලා ඉන්නවා. රැවුල් වෙදා සහ නාගයා තව දෙන්නෙක්. ශුවර් නෑ කොලොන්නෙත් මේ ක්‍රියාදාමයේම කෙනෙක්ද කියලා.

      • සවුන්දරස් says:

        ෙම් එකකින් වත් මුස්ලිම් ජන්ද ෙනමෙයි කැෙඩන්ෙන්…. සිංහල චන්ද… ෙගාං හැත්ත..උතිසහ කරපං කඩපං මුස්ලිම් ජන්ද….

  2. kanishka Tissa says:

    This is an interesting story. This guy’s possible candidacy seems just one part of the grand strategy by the West aimed at the upcoming presidential election. This strategy is as same as the West and India did in 2015 bringing in their puppet Yahapalana government. A popular speaker, one Colonne who is said to have been in the state intelligence service declared that the next president would be someone who is not in the presidential candidacy fray and not much known among the public. But he would be a professional, intelligent and young guy Colonne went on to say. What he certainly meant was this Amarathunga. This shows how money is spent to buy the popular personalities to boost the images of those little known personalities aspiring to enter the presidential race. His winning the election is extremely low. But he would certainly attract a substantial number of votes. The votes he polled along with multitude of other possible candidates would deprive a significant number of Sinhala votes which would have otherwise gone to Gotabhyaya Rajapaksha. The West is not going to sit idle in this time around as well. Every possible nasty schemes would be carried out to deprive Goata’s win and to facilitate the wining of their stooge.

    • sam says:

      Its good that the West is doing it as per your day dreams! Let’s not Gota loot the country as he did before. I know he is better than the present lot who rots. But we should not replace an incompetent stupid with a competent rogue. Elect Gota and see after 2-3 years. You will see how fast he will drive our country to dictatorship which will be a hell. Your own kith and kin will be in danger. I know Gota sounds good at the moment. You will come up with the stupid argument that ‘Gota is better than the present idiots’ but think far. We cannot replace stupidity with danger!

      • kanishka Tissa says:

        Yahapanayas has still not been able to prove that Gota is a thief. Let he be first proved as a thief. The country dearly needs a dictator as once Singapore, South Korea and Malaysia had. That’s the demand of the people. That’s certainly not the demand of those who always see what Suddas do is correct.

        • sam says:

          Yes he has not been proven. But none of the CB thieves been accused too! Surely, you would have known this been in SL. UPPER ECHELON WILL NEVER GO TO JAIL!! From 1948, none of the high politicians went to jail for corruption! Simple as that.

          • kanishka Tissa says:

            True, no political leader who looted the country has been tried in Sri Lanka. If that was the case CBK (Chaura Rajina), R. Premadasa, Gamini Disnayaka and many more who were around before Rajapakshas could have been hanged. But when it comes to Rajapaksha’s the story is different. The West is hell bent to screw Rajapakshas as Rajapaksha brothers ignored the West’s dictates and they know that they would continue to do so in future too in the event Rajapakshas make a come back. Given the sheer number of important things the West got done through their puppet Yahapalana government, it is a cake-walk for them to get Rajapakshas arrested and imprisoned. That was attempted many times with achieving no substantial success. Framing absurd charges which included Avant Guard case, among others, are cases in point. In that case let Rajapakshas be proved to have been looters first.

    • Sarath says:

      But Gota is a US citizen, so he could be a pawn of the West.

      • kanishka Tissa says:

        So all the Sinhalese living in the US are pawns of the West eh?

        • Godaya says:

          exactly. most people in Sri Lanka who cannot even in their dreams cannot go to a western country, let alone get a citizenship, use this hypocritical assumption just to ease their own jealousy. Most people who work in other countries with PR or citizenship love their motherland and wish her well being. Most send their hard earned money to strengthen this economy regardless it is robbed on daily basis by the so called single citizenship patriots.
          Please Sri Lankans, try to think out of ‘lin madi’ mentality. Loyalty to one’s own country is deep seated in one’s own heart, not in a certificate.
          On this theory, no gods in 6 divya loka cannot protect this precious island because they are not citizens of the whole earth at all.
          What a laughable and pathetic mentality.

        • Amda says:

          well said Kanishka

    • රොබර්ට් ඒ බ්ලේක් says:

      රනිල් හෝ සජිත් හෝ චමල් හෝ විමල් මෙන් නොව ගොටභය යනු ඇමරිකානු පුරවැසියෙකි. එබැවින් ඇමරිකාව දත් කන්නේ කෙසේ හෝ තම ඇමරිකන් නියෝජිතයා මෙහි රාජ කිරීමටය. එය හොඳින්ම පැහැදිලිවන්නේ පාස්කු බෝම්බය පිපිරී දින කිහිපයකින් මෙහි පැමිණි ඇමරිකාවේ ආසියානු කලාපය බාර බලවතා වන රොබර්ට් ඒ බ්ලේක් මහතා “රට බාර දිය යුත්තේ ගෝඨාභය වැනි දක්ෂ නිලධාරියකුට” යයි කල ප්‍රකාශ කිරීමෙනි. ඇමරිකන් නියෝජිත්වකු මෙහි රජ වී වසරක් යාමට පෙර තිරිකුනාමල වරාය ඇමරිකන් ආයෝජන යයි කියා ඔවුන්ට ලබාදෙනු ඇත. පුවත්පත් නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ බිය නිසා එය කිසිවෙක් දන නොගනු ඇත. මීට පෙර ඇමරිකාව සමඟ අත්සන්කළ ගිවිසුම් පිලිබඳ අනාවරණය වුයේ මේ ඊයේ පෙරේදාය.

  3. Sun says:

    The main person of the incident supposed to be punished for directing his drivers to the attacks. He is the main responsible person for the attack. He has to be an example to the public as a community service leader. Is this the way this people inducing unrest in the community.

  4. Kannan says:

    This tuition master should be arrested and according to Penal code act, Number 16 and 22, he should be given a rigorous imprisonment for at least 10 years

  5. Sun says:

    This fellow has no rights to inducing quarrels in the community as a house of representative. He should understand the ethics and policies of the country as a community worker. But the problem is he misused the authority and hit people in the community. Is this the way the responsible people behaving in the country. How can these people run the country like this showing thuggery nature of behaviour my dear friends.

  6. Nish says:

    මෙ සැරේ සින්හල චන්ද එක අපේක්ශකයෙක් දාලා කඩන්න අමාරු නිසා සැලැස්ම අපේක්ශකයෝ සීයක් විතරක් දාලා චන්ද ටික ටික කඩන එක.

  7. Yeti says:

    225ම එපා කියාගෙන එන එවුන්

  8. prabath says:

    Mu thawa Janadhipathi unoth kohoma hitida,…..Meun okkoma gotage chanda kadanna Dapu iththek…

  9. Siri Jayawickrama says:

    whatever the citizenship gota has he never do anything bad for the country. 100% sure

Main News