‘ඩිෆෙන්ඩර් වලින් තරුණයො උස්සන.. චණ්ඩි රැජිනියෝ හිත හිරිවට්ටන’ සමන් ඒකනායක නුගේගොඩ ජනගග කවියෙන් නලවයි…

January 28, 2017 at 9:20 am | lanka C news
‘ඩිෆෙන්ඩර් වලින් තරුණයො උස්සන.. චණ්ඩි රැජිනියෝ හිත හිරිවට්ටන’ සමන් ඒකනායක නුගේගොඩ ජනගග කවියෙන් නලවයි…

නුගේගොඩදී ඊයේ පැවති ‘පෙරලියක ඇරඹුම’ ජන රැළියේදී රංගන ශිල්පී සමන් ඒකනායක විසින් ගයන ලද කවි පංතියට ඉහල ප‍්‍රතිචාර හිමිවිය.

ඩිෆෙන්ඩර් වලින් තරුණයො උස්සන
චණ්ඩි රැජිනියෝ හිත හිරිවට්ටන
සෙනසුරාද නඩු අහලා ඇප දෙන
පුදුම රටක් නීතිය දනගස්සන

47 views

16 Comments to “‘ඩිෆෙන්ඩර් වලින් තරුණයො උස්සන.. චණ්ඩි රැජිනියෝ හිත හිරිවට්ටන’ සමන් ඒකනායක නුගේගොඩ ජනගග කවියෙන් නලවයි…”

  1. sakunathalaa says:

    නියමෙට හර ඇති ;;; සමන් කියන කවි –
    .හදවත අම තති – රටටම වැඩ ඇති …
    තව තව රස කවි ලියන්ට – තව තව රස කවි කියන්ට
    සමන් තව දිරිය දෙන්ට – තෙරුවන් සරණයි පුතුන්ට.

    • sheshan says:

      sudu van culture started by ghotabaya rajapaksha.not this yahapalanya.these rascals has forgotten that past.these are not kalakaruwo.mahinada katu kana ballo.

      • sarath says:

        You fool you can’t remember the things started in 1988-89 and until 1993. we are not worried whether it is white van or not hundreds of boys were kidnapped and killed during Premadasa’s time. There is no evidence against Gota but against UNP including killing of Wijeweera and co except Somawansa.

    • jayamal says:

      සමන්ගෙ කවි මුලු රට රස වින්දා
      තාලෙන් අරුතින් රසබර හින්දා
      තව තව කව් ගී හදවත් බන්දා
      අපට ගෙනෙනු මැන සරසවි කැන්දා…

      තබන තබන පය දියුණට යේවා
      කියනා කවි මිහිරෙන් වැඩි වේවා
      තෙරුවන් බල දෙවි රැකවල් වේවා
      පින්බිම මතු සුරපුරයක් වේවා…!

  2. Champika says:

    හ හා නියමයි වදින්න ඔනෙ තැනට නියමෙට දීලා තියෙනව. ඉස්සර සුදු වෑන් දැන් ඩෙෆෙන්ඩර්. තමන්ට ඔනේ තීරන දුන්නෙ නෑ කියල අග්‍ර විනිශ්ය කාරය එලවපු රටේ, සෙනසුරාද නඩු අහන එක මහදෙයක්ද?

    • neela says:

      නාමල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න අල්ලස් කොසමේ අළුත් අධ්‍යක්ෂ බරටම වැඩ…

    • sami says:

      ඔය සුදු වෑන් වලින් උස්සපු කට්ටියගෙ විස්තර ටිකක් හොයල දීපන්කො බන් .

  3. ගැමුණු says:

    සුදුවෑන් වලින් උස්සල චුත කරල දාන කාලෙ උඹ හිටියෙ වෙන රටකද මල්ලි. ඒ කාලෙ කවි කිව්වනම් අද උඹේ කෑලිත් නෑ. උඹලට අමු කැවුනට අපි තාම ඉන්නෙ හොඳ සිහියෙන්. චම්පික මල්ලී අග විනිසුරු නෙමෙයි ඉවත් කලේ අරලිය මැදුරෙ වලං හෝදපු එකා. දැන් ඒ වෙනුවට සුදුසු කෙනාව පත් කරල තියෙනව.

    • පිනා says:

      ඇත්තට ම දැන් උඹේ රස්සාව මොකක් ද? පිඟන් හෝදන එක ද?

    • බැංකු හොරා says:

      ආ… ගැමුණු එන්න, මේ කොස් කොල කන්න ….

      • කිරිහොඳා says:

        එන්න ගැමුනු, මං ගානෙ මේ තනකොල මිටිය.
        ඔයත් කාල, පවුලටත් කවල, ලමයින්ටත් කවන්න!

    • Champika says:

      ගැමුණු නිකන් නැට්ට පාග ගන්න එපා, මන් කතා කරේ ශිරානි බන්ඩාරනයක ගැන

  4. dd melb says:

    dear gamunu
    dish wash karath namuba pitin tho wage “napunsakoyange” pigan hodanne naa

    from melbourne

  5. sam says:

    ඔය සුදු වෑන් වලින් උස්සපු කට්ටියගෙ විස්තර ටිකක් හොයල දීපන්කො බන් .

Main News