ඩීසල්, දැවිතෙල් නෑ.. පැය හතහමාරක විදුලි කප්පාදුවක්…
May 11, 2022 at 3:00 pm | lanka C news
ඩීසල් හා දැවි තෙල් අවසන් වීම හේතුවෙන් විදුලි කප්පාදු කාලය දීර්ඝ කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමග ඇතිවන විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා පැය හතහමාරක පමණ කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවනු ඇතැයි ද සංගමය ලේකම් එරංග කුඩාහේවා මහතා පැවසීය.
දහවල් කාලයේ පැය පහක් සහ රාත්රී කාලයේදී පැය දෙකහමාරක පමණ කාලයක් මෙසේ විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බව ඔහු සදහන් කලේය.
දැවිතෙල් සැපයුම ද මේ වන විට සම්පූර්ණ නතර ව ගොස් ඇති බවත් ඩීසල් තොග පසුගිය මැයි 7 වනදා අවසන් වී ඇති බවත් පැවසූ ඔහු ඒ නිසා තාප විදුලි බලාගාරවලින් විදුලි ජනනය කිරීම අවම මට්ටමකට පත්ව ඇතැයිද පැවසීය.
Aragalayata jaya wewa..
භූමිතෙල් ටික ඇති ඇමතිලගේ ගිනිගත්ත ගෙවල් උඩ වාතාශ්රයේ. අරගලයට ජයවේවා.
Do more protests and damage property and cotinue violence. So we can stay in the dark all the time. Fucking idiots senseless nation.
You dumb idiot. We didn’t have electricity before all this shit started. The very reason all this shit started was because we didn’t have electricity, fuel and a host of other stuff. So crawl from under the Rajapakse rock you were hiding under. And stop licking their balls.
Ow ithin thota one thawa wedi karannada? Kaapiya kaapiya pas kaka gini thiyapiya strike karapiya!!!!
You dumb idiot. We didn’t have electricity before all this shit started. The very reason all this shit started was because we didn’t have electricity, fuel and a host of other stuff. So crawl from under the Rajapakse rock you were hiding under. And stop licking their a..
ඇයි පුතා කපන්නෙ. දැන් ජන පීඩක ආන්ඩුව ගෙදර ගියානෙ
Goood , we do protest & not doing any work.
Meke inna engineersla karanne tel dunnot viduliya denewa kiyana ekai oka kiyann piyan kenektat puluwan mun ekektawat be nawa viduli janana kramayak gena hitanna
Ubadinam 3 k4k tiyanawa hebei unut reta karuwale innawa
Diesel, Davithel kannada kiyala eka baiyek ahanawalu.
අපිට වෙන්නේ පාරට ගිහින් බෝඩ් අල්ලගන ඉන්ඩ තමයි
තොපි ඔක්කොම එකතු වෙලා මේරට අපිට ජිවත් වෙන්ඩ බැරි තැනට ගෙනාවා
74 වසරක් මේ රට පාලනය කරපු තොපි හැමෝටම සාප වේවා.
වැහි නැති හෙන වදින්ඩ ඕන තොපි ඔක්කොම අපිට කරපු හෙනේට.
දියුණු කරනවා කියා කියා එදා ඉදලා ලෝකෙට ණය වේවි සල්ලි අරගන තොපේ මඩිය තරකරගන කසිම දෙයක් නිකන් නොගත්ත අපේ ජිවිත තොපි විනාස කරා පාදඩ තක්කඩි හැත්ත. තොපිටත් තොපේ උපන් නුපන් සනුහරෙටමත් සාප වේවා කාලකනියනේ.