ඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු හිගයි.. විදුලි අර්බුදය තවත් වහන්න බෑ.. ජනතාවට ඇත්ත කිව යුතුයි..- ඩලස්

January 15, 2022 at 12:00 pm | lanka C news
ඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු හිගයි.. විදුලි අර්බුදය තවත් වහන්න බෑ.. ජනතාවට ඇත්ත කිව යුතුයි..- ඩලස්

ඉදිරියේ දී පැය කිහිපයක් විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

ඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු හිගතාවය මත මෙම තත්ත්වය උදාවී ඇතැයිද ඔහු පැවසීය.

විදුලි අර්බුදය තවදුරටත් ජනතාවට වසන් කිරීමට නොහැකි බවද පවසන ඒ මහතා මේ පිලිබඳව සත්‍ය ජනතාවට පවසා එයට විසඳුම් සාමූහිකව සෙවිය යුතු බවද කියා සිටියේය.

ගාල්ල ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

33,200 views

2 Comments to “ඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු හිගයි.. විදුලි අර්බුදය තවත් වහන්න බෑ.. ජනතාවට ඇත්ත කිව යුතුයි..- ඩලස්”

  1. Sana says:

    උන්ඩියල් උන්ෙග ෙඞාලර් රාඡසංතක තරන්න බැරිද?

  2. John the baptice says:

    මැතිවරණයක් පවත්වා රට ක‍රන්න පුළුවන් අයට රට බාරදෙන්න වෙන විකල්පයක් නැහැ.

Leave a Comment

Main News