ඩීසල් දෙන්න චීනය අහයි… ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරයෙන් පුදුම වෙයි..
June 5, 2022 at 9:20 am | lanka C news
චීනය විසින් සහන ගෙවීමේ පදනමක් මත ඩීසල් මෙරට ලබා දීමට ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා චීනය සමඟ සාකච්ඡා කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ශ්‍රී ලංකාවට හදිසි අවශ්‍යතාවක් බවට පත්ව ඇති ඩීසල් ලබාදීමට චීනය කළ යෝජනාවට ශ්‍රී ලංකාව ප්‍රතිචාර නොදැක්වූ බවට හෙළි වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මෙම දැනුම්දීම කර තිබේ.
චීනය විසින් මෙරටට ඉන්ධන ලබාදීමට කළ යෝජනාවට ශ්‍රී ලංකාව ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් චීනය පුදුමයට පත්ව ඇතැයි ද ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Same as before and nothing will change..President and PrimeMinister are there to take action.Not to ask and announce the failures..But as usual before they also are sleeping for this long and suddenly talking…Go home failures..
තව වැඩ ඉස්සරහට් බලාගනින්…
Is Basil under mining the relief and draging the Country towards America & trying to become the president or the Prime Minister to give hid daughter in marriage from a position of status ????????????????
Kick Basil & Ranil out.
Give an ultimatum to JVP/FSP & Anthare to quit Gota Go home Gama. If they do not Gota come to me I will tell you how to do it.
Do not act like a spineless reptile.
ඔව්වා අපෙ රනිල් හාමුගෙ, බැසිල් සෑර්ගෙ සහ අපේ වැඩ….. මීට ජෙප්පෝ.