ඩීසල් නැතිව දීර්ඝ බස් ලොරි පෝලිම්… රට පුරා නගර අවහිරයි..

June 6, 2022 at 4:40 pm | lanka C news
ඩීසල් නැතිව දීර්ඝ බස් ලොරි පෝලිම්… රට පුරා නගර අවහිරයි..

රටපුරා බොහෝ ප්‍රදේශවල මේ වන විට උග්‍ර ඩීසල් හිගයක් ඇතිවී තිබේ.

මේ හේතුවෙන් බස්රථ ලොරි රථ ඇතුළු බරවාහන නගර පුරා දීර්ඝ පෝලිම්වල නවත්වා තිබෙනු දක්නට ඇත.

දැනට දින කිහිපයක සිට මෙම ස්ථාන වල නවත්වා තිබී හේතුවෙන් නගරවල දෛනික කටයුතු පවා අඩාල වී ඇත.

මෙම පෝලිම් හේතුවෙන් වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන වල පිවිසුම් මාර්ග පවා අවහිර වී තිබේ.

මේ අතර තෙල් සංස්ථාවේ සංචිත සීමාසහිත වීම මත විසල් ලබාදීම ප්‍රමුඛතා ලේඛනයක් මත සිදු කරමින් පවතී.

මීළඟ ඩීසල් නෞකාව එළැඹෙන 09 වැනි දා පැමිණීමට ඇතත් එය පැමිණීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.

ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලබෙන විසල් නෞකාවක් පැමිණීමට නියමිතව ඇත්තේ එළැඹෙන 16 වැනිදාය.

එතෙක් තෙල් සංචිත කළමනාකරණය කිරීමට තෙල් සංස්ථාව බලාපොරොත්තු වෙයි.

26,076 views

5 Comments to “ඩීසල් නැතිව දීර්ඝ බස් ලොරි පෝලිම්… රට පුරා නගර අවහිරයි..”

  1. SL says:

    රට කරවන කාලකන්නින්ට රටේ මුලික අවශ්‍යතා ටික හඳුනාගන්න බැරි උනහම, ලේසියෙන් ගන්න පුළුවන් තෙල් ටික සල්ලි හොරා කන්න තියෙන කෑදර කම නිසා අමතක කරල දාපුවහම දුක් විඳින්නේ ජනතාව

    21 දීල , විදායකයත් දීල එක උඩ පුක තියාගෙන ඉන්න නකේ පන්දෙක් සහ රකේ පනිලෙක් රජ කරද්දී ජනතාවට ලැබෙන බෝනස් මේවා

  2. Gorilla says:

    තෙල් ඉල්ල ගනින් වාණිජ මහාදිකරණයේ පිස්කල් උතුමාණන්ගෙන් හරි නීතීඥ මහත්වරුන්ගෙන්. රුසියාවටත් අංචි ඇදපු එවුන්ට තෙල් දෙන එක මහ කජ්ජක් ද?

  3. අසන්ක says:

    සුපිරි. තව කෙලවියන්. හෙට ඉ‍ඳල Petrol පෝලිම. නියමයි

  4. john the Baptice says:

    මහා බැංකුවෙන් සොරා ගත් මුදල් ලබා ගත්තානම් දැනට තෙල් ප්‍රස්නේ ඉවරයි..

  5. nuwan,w says:

    Umbalaata lajja nedda oai!!! berinam deepalla issaraha waage suddanta,neththang araabi pohosath ratawal walata!!!

Main News