ඩීසල්-පෙට්‍රල් ඇත්තේ දින තුන හතරකටයි.. ඩිසල් නැවක් ඩොලර් නැතිව හරවාගෙන ගියා..- දයාසිරි ආන්දෝලනාත්මක හෙලිදරවුවක..
February 24, 2022 at 10:22 pm | lanka C news
ශ්‍රී ලංකාව මුහුණදෙන දැවැන්තම අර්බුදයට අද මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ඩීසල් සහ පෙට්‍රල් ඇත්තේ තවත් දින තුන හතරකට පමණක් බවද මහ මග යන වාහන කොයි වෙලේ කොතැන නතර වේ දැයි සිතාගත නොහැකි බවද හෙතෙම පැවසීය.
වරායේ රැුදී සිටි ඩීසල් නැවක් මුදල් නොමැතිකම හේතුවෙන් ආපසු හරවා ගෙන ගිය බවද පැවසූ ඔහු තවමත් වරායේ තිබෙන පෙට්‍රල් නැවකට ඩොලර් ගෙවිය යුතුව ඇති බවත් සඳහන් කරයි.
විදුලිය කප්පාදුවද දිගටම සිදුවනු ඇති බවත් අද වන විට රටම නවතින තැනකට තල්ලු වී ඇතැයි ද හෙතෙම පැවසීය.
ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.
එන යන නැව් ගනන් බලාපල්ලා තොපිට හෙනපහපල්ලා
දැන් මේ ගෝතය අපිට මොනවද කියන්නෙ?ආණ්ඩුවෙ ඉඳගෙන සියලු දීමනා ලබමින් කන පතේම පහරන රිළවෙක් මූ.
මූ රෙද්දක් ඇදන් මෙි ආන්ඩුවෙ මොකට, කොහොම ඉන්නවද මන්දා ?
දෙපත් නයා….
You and your leader too is responsible for this debacle. Don’t try to act as you and your party don’t have any hand in this status of this country
Sir wada karai
මූ රෙද්දක් ඇදන් මෙි ආන්ඩුවෙ මොකට, කොහොම ඉන්නවද මන්දා ?
දෙපත් නයා….
අසූචි නැවට කොහොම හරි ඩොලර් හොයලා දුන්න නේද?
Bhoomi thel karaththa wage ships thel purawagena saagaraye sakman karanawada?
Sillarath thel ganna puluwanda a new walin?
සියලුම පාලකයන් හා නිලධාරීන් මේ විනාශයට වගකිවයුතු ය.
ඉතිං අපිද වැරදී…