ඩීසල්-පෙට‍්‍රල් ඇත්තේ දින තුන හතරකටයි.. ඩිසල් නැවක් ඩොලර් නැතිව හරවාගෙන ගියා..- දයාසිරි ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

February 24, 2022 at 10:22 pm | lanka C news
ඩීසල්-පෙට‍්‍රල් ඇත්තේ දින තුන හතරකටයි.. ඩිසල් නැවක් ඩොලර් නැතිව හරවාගෙන ගියා..- දයාසිරි ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

ශ්‍රී ලංකාව මුහුණදෙන දැවැන්තම අර්බුදයට අද මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඩීසල් සහ පෙට‍්‍රල් ඇත්තේ තවත් දින තුන හතරකට පමණක් බවද මහ මග යන වාහන කොයි වෙලේ කොතැන නතර වේ දැයි සිතාගත නොහැකි බවද හෙතෙම පැවසීය.

වරායේ රැුදී සිටි ඩීසල් නැවක් මුදල් නොමැතිකම හේතුවෙන් ආපසු හරවා ගෙන ගිය බවද පැවසූ ඔහු තවමත් වරායේ තිබෙන පෙට්රල් නැවකට ඩොලර් ගෙවිය යුතුව ඇති බවත් සඳහන් කරයි.

විදුලිය කප්පාදුවද දිගටම සිදුවනු ඇති බවත් අද වන විට රටම නවතින තැනකට තල්ලු වී ඇතැයි ද හෙතෙම පැවසීය.

ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

60,414 views

13 Comments to “ඩීසල්-පෙට‍්‍රල් ඇත්තේ දින තුන හතරකටයි.. ඩිසල් නැවක් ඩොලර් නැතිව හරවාගෙන ගියා..- දයාසිරි ආන්දෝලනාත්මක හෙලිදරවුවක..”

  1. විද්‍යාත්මකවremu says:

    එන යන නැව් ගනන් බලාපල්ලා තොපිට හෙනපහපල්ලා

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    දැන් මේ ගෝතය අපිට මොනවද කියන්නෙ?ආණ්ඩුවෙ ඉඳගෙන සියලු දීමනා ලබමින් කන පතේම පහරන රිළවෙක් මූ.

  3. The Funeral Director says:

    මූ රෙද්දක් ඇදන් මෙි ආන්ඩුවෙ මොකට, කොහොම ඉන්නවද මන්දා ?
    දෙපත් නයා….

  4. Kandy Whip says:

    You and your leader too is responsible for this debacle. Don’t try to act as you and your party don’t have any hand in this status of this country

  5. Truth says:

    Sir wada karai

  6. 0.00069 BIYYO says:

    මූ රෙද්දක් ඇදන් මෙි ආන්ඩුවෙ මොකට, කොහොම ඉන්නවද මන්දා ?
    දෙපත් නයා….

  7. දර්ශනයක් නැති දූෂණ පිර්‍ර ඇති දේශය says:

    අසූචි නැවට කොහොම හරි ඩොලර් හොයලා දුන්න නේද?

  8. Juanis Perera says:

    Bhoomi thel karaththa wage ships thel purawagena saagaraye sakman karanawada?
    Sillarath thel ganna puluwanda a new walin?

  9. Saman Gunaherath says:

    සියලුම පාලකයන් හා නිලධාරීන් මේ විනාශයට වගකිවයුතු ය.

  10. මනුස්සයෙක් says:

    ඉතිං අපිද වැරදී…

Main News