ඩීසල්-පෙට‍්‍රල් කළු කඩේ ලීටරය දාහයි..

June 24, 2022 at 6:10 am | lanka C news
ඩීසල්-පෙට‍්‍රල් කළු කඩේ ලීටරය දාහයි..

ඇතිවී තිබෙන උග‍්‍ර ඩීසල් හා පෙට්‍රල් හිගය මත යාපනය ප්‍රදේශයේ ලීටරයක් රුපියල් දහස බැගින් අලෙවි කරමින් සිටී.

ජාවාරම්කරුවන් විසින් මෙසේ ඉහළ මිළ ගණන් වලට ඉන්ධන අලෙවි කරමින් සිටින අතර තම අවශ්‍යතා කෙසේ හෝ කරගත යුතු බැවින් ජනතාව වැඩි මිලට හෝ එම ඉන්ධන මිලදී ගනිමින් සිටිති.

විවිධ වාහනවලින් පිරවුම්හල් වෙත ගොස් ඉන්ධන ලබා ගෙන ඒවා වැඩි මිලට අලෙවි කිරීම ව්‍යාපාරයක් බවට පත් කරගෙන සිටිතැයි ද වාර්තා වෙයි.

23,619 views

9 Comments to “ඩීසල්-පෙට‍්‍රල් කළු කඩේ ලීටරය දාහයි..”

  1. ගරසරප says:

    අප කුඩාකල ගමේ කෝපි කඩේ පෙට්‍රල් තිබුනා. ඒකාලෙ ශෙඩ් තිබුනෙ ප්‍රධාන නගර වල පමනය්. ඒක නොදියුණු ආර්ථිකයක ලක්ශනයක් කියල අපිට තේරුනේ නෑ.

  2. ලංසියා says:

    ආර්ථික මාද්‍ය ප්‍රකාශක රනියා…… Thank you උඹගේ සහන වලට….. පො……. යා

  3. පබිලිස් says:

    වී මෝල් හිමියන් ට හා විදුලි බල මන්ඩලයේ සේවකයන් ට බය ආන්ඩුව ක් නිසා ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන්න එපා

  4. සහොදරය says:

    පෙට්‍රල් නම් ලoකා වෙන් අරාබිය ට උනත් යවන්න පුලුවන් ත්‍රිවීලර් මල්ලි ලගෙ ගෙවල් වලට ගිහිල්ල බෙලුව නම්

  5. Octane95 says:

    anduwata thawama bariuna indana bedanna hari kramawedayak hadanna. three wheel karayange mapiyawa ikmanin nathara karanna one. nathnam nau kiyak awath wadak naha

  6. dev says:

    බැඳුම්කර නොගෙවීමට එරෙහිව ඇමරිකාණු හැමිල්ටන් බැංකුව ඇමරිකාණු අධිකරණයකදී දමා ඇති නඩුව අති විශිශ්ඨය. බැසිල්ගේ 10%, ඩුබායි, සීෂෙප්ස් සහ සාන්ත මාර්ටින්ස් වල ඇති සෝ කෝල්ඩ් හොරා කෑ ධනය ගැන සුරංගනා කතා වල ඇත්ත නැත්ත අමුවෙන්ම එලියට ඒවී..

  7. Citizen says:

    This is the work of Three wheelers and individuals in the queue.

    One way is to restrict fuel for both categories to 3 or 4 days of the week.

    All fuel stations need crowd control support from the Police and Security Services. And the queue needs to be outside the station premises with only X vehicles or customers allowed near the pumps.

  8. Tulip says:

    ත්‍රීවීල් දුවන කුඩ්ඩො ගංජා කාරයො ඔක්කොම පෙට්‍රල් පොලිම්වලබිඳන් අදිනව..මගෙත් මල උපරිම ඉන්නෙ කොයි වෙලෙ හරි එකේක් සෙත්තපෝච්චි වෙයි මගෙ අතින් කියල බය නැතිවම නෙවෙයි ..කාලකණ්ණි රටටම සාපයක්

    • ගංජා හූටා says:

      ගෙවල් වලට පැනල ෂොට් එකේ ගාන හොයාගන්නවා වගේද මේක, නොනවතින වින්දනය..

Main News