ඩීසල් පෙට්‍රල් පාවිච්චි කරන්නේ ජනතවගෙන් ඉතාම සුළු පිරිසක්…
March 16, 2022 at 3:00 pm | lanka C news
ඩීසල් පෙට්‍රල් පාවිච්චි කරන්නේ රටේ ජනතාවගෙන් ඉතාම සුළු පිරිසක් පමණක් බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි.
කිසිම වාහනයක් නැති අහිංසක දුප්පත් ජනතාව ඒ සඳහා වන්දි ගෙවිය යුතු නැති බවද හෙතෙම පැවසීය.
පෙට්ට්‍රල් ඩීසල් මිල වැඩි කර එහි බර වාහන හිමියන්ට දරා ගැනීමට ඉඩ තිබිය යුතු බව ද හෙතෙම සඳහන් කරයි.
අද ඉන්ධන, කිරිපිටි පෝලිම්වල සිටින ජනතාව අපට කුණුහරපෙන් බනින බවද පැවසූ ඔහු මේ අර්බුදකාරී තත්ත්වය ඉදිරි මාස දහයක පමණ කාලයේ දී පහ වෙලා යනු ඇති බව ද සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ තම නිවසේදී පැවති ජන හමුවක් අමතමිනි.
gon haraka .the people who voted for this water buffalo should be hanged
gon haraka .the people who voted for this water buffalo should be hanged Bloody donkey does not understand that increase in fuel prises will have chain reaction in the economy affecting the daily life of poor people. This water baffalow could not understand that simple economics
There should be a limit to your stupidity minister. How do people travel? How do farmers use agro machines? 3 wheeler are part & parcel of their lives. How are agro & other goods trsnsported? What’s your idea about indirect buyers/users.
එස් බී ගොන් බූරුවා
I do not have words to comment.
මූ පිස්සෙක් වගේ කියොනව ,මෝඩ පිස්සාට වාහන ඉන්දන ජන ජීවිතය ට බලපාන ආකරය තේරුම් ගන්න් බෑ ,
S bදිසානායක කියන්නෙ අමුම අමු මී හරකෙක් , මූ මේ කියල තියෙන දේ දැක්කම හිතා ගන්න පුලුවන්නෙ , මිනිස්සු එදිනෙදා වැඩවලට , රක්ෂාවට යන්නෙ මුගෙ අම්මගේ කරෙන් වෙන්නැති, අනික සාමාන්‍ය ජන ජීවිතයට ඕන කරන භාණ්ඩ ප්‍රවාහනය කරන්නෙත් එහෙම වෙන්න ඇති එතකොට ප්‍රවාහන ගාස්තු ඉහල ගිහින් බඩුවල ගනන් වැඩි වෙන්නෙ නෑනෙ, මූට ඒවට මොලේ නැ හොර කමට වන්චාවට මොලේ තියෙනව කාලකන්නිය, මුන් වගේ උන් රට පාලනය කරනකන් රට හදන්න බැ
.රටේ අනික් උන් පුන්නක්කු ගහල කරත්ත වලනේ යන්නේ