ඩීසල්-පෙට්‍රල් නැවු දෙකක් දින කිහිපයක් වරායේ.. බාන්න ඩොලර් නෑ..
January 2, 2022 at 2:10 pm | lanka C news
ඩීසල් පෙට්ට්‍රල් රැගත් නෞකා දෙකක් මේ වන විට දින කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවට ගොඩ බාන්නේ නැතිව මුහුදේ රඳවාගෙන ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.
අදාල නැව් දෙකට ඩොලර් මිලියන 52ක මුදලක් ගෙවා නිදහස් කර ගැනීමේ අර්බුදයක් මේ මොහොතේ පැන නැගී ඇති බව ද ඔහු පවසයි.
මෙම නැව් දෙක වහා ගොඩක් බාගත්තේ නැතහොත් මෙරට තුළ දැඩි ඉන්ධන අර්බුදයක් ඇති වුන බව ද ඔහු කියා සිටියි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
මේ විශ්‍රාමික සේවකයා, තමන්ගේ නිවසට වෙලා, දරු මුණුපුරන් බලාගනිමින්, පින් අතේ වැඩක් කරගෙන හිටියා නම් හොඳයි, මීට පෙර වගේ තවත් බොරු බේගල් ඇද බාන්නෙ නැතුව.
ණයට කහින බයියෝ එකතුවෙලා නිරූපමා රාජපක්ෂගේ ඩොලර් කාක්ක ගිණුමෙන් සල්ලි අරන් එන්න.
අපි ඩොලර් ගෙවලා නැව නිදහස් කරලා දෙන්නම්
විකුණන තෙල් නැවෙන් ලීටරයකට කීයක් කොමිස් දෙන්න පුලුවන් ද ?
Diesel =40,000.00MT
Petrol =40,000.00MT
Total =80,000/=MT
Cost =52,000,000*202
For one LTR cost RS,47 apro
කොහොමද ගැහිල්ල
1MT=2831Lieter
උබ කවද්ද ඇත්ත කිව්වේ
වසර 73ක රටේ අබිමානය ලැජ්ජයි.