ඩීසල් පෙට්‍රල් මිල අඩු කෙරේ.. නව මිල ගණණ් මෙන්න..
January 10, 2019 at 9:02 pm | lanka C news
ක්‍රියාත්මක කර ඇති මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහත දමා තිබේ.
ඒ අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල්, සුපිරි පෙට්‍රල් හා ඩීසල් ලීටරයක් රුපියල් 2.00කින්ද සුපිරි ඩීසල් ලීටරය රුපියල් 3.00කින්ද අඩු කර ඇත.
නව මිල අඩු කිරීම් සමග ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 123ක්, ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 147ක්, සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 99ක්, සුපිරි ඩීසල් ලීටරයක් 118ක් ලෙස වෙයි.
thu witharak higana aanduwa. rupiyal dekak adu karanna, adu kalakiyannada?
Jadapaalana Seppada Vijja kiyanne mewata thamayi!
එතකොට අධිකරණ තින්දු දීලත් මහින්ද මිල අඩු නොකර සිටීමට මොකද්ද කියන්නෙ
Ane ape Mahinda mahathmayata pin siddha venava. Ethuma thel mila adu nokala Nam Raniyai,mongalayai ape iha molath sooragena kanava niyathai.
හැබෑට? එතකොට අර අධිකරණය මිල අඩුකරන්න කියල නියෝග කලත් අඩු නොකර හිටපු නිසා මහින්ද මහත්තයට පවු සිද්දවෙනවද ගොං බයියො?
Etakota 2015 edan gahuwe mahinda Deepu adu milatada?
MAHINDA MAHATTAYA HITIYA NAM….
MELAAKATA PETROL DENNE Rs:100 ta aduwen
අපොයි ඔව්, අපිට මතකයි අධිකරණය ඉන්ධන මිල අඩු කරන්න කියල නියෝග කරලවත් අඩු නොකර හිටපු හැටි. හම්බවෙයි 100ටත් අඩුව මේන් කියල.
Rata wikunanna chande balagena allana adaw owa.
මහින්ද අඩුකලොත් දේශප්‍රේමෙට, රනිල් කලොත් ජන්දෙට.හු.. බයියොනෙ තොපි.
Thank you very much Mr Mahinda Rajapaksha.
For been not reducing the fuel price even after the court order!