ඩීසල් ලීටරයකින් රුපියල් 10ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17ක් පාඩුයි.. බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා…
January 27, 2021 at 12:00 pm | lanka C news
ඉන්ධන මිල වැඩි කිරීමට තමන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේ නැතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ බොරතෙල් මිල ඉහළ යාම නිසා තෙල් සංස්ථාව පාඩු විඳින බව පමණක් කැබිනට් මණ්ඩලයට පැවසූ බවයි.
මේ බව සඳහන් කරමින් ඒ මහතා නිකුත් කළ නිවේදනයක මෙසේද දැක්වේ.
‘මා විසින් ඉන්ධන මිළ ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කලේ නැත. මා පැවසුවේ බොරතෙල් බැරලයක මිළ ඩොලර් 58 ඉක්මවා ගොස් ඇති බැවින් ඩීසල් ලීටරයකට රු 10/-ක් ද පෙට්‍රල් ලීටරයකට රු17/-ක් ද සංස්ථාව පාඩු විදින බවයි.
භාණ්ඩාගාරය තෙල් මිළ පහත වැටී තිබුණු සමයේ ඛණිජතෙල් මත අය කර ඇති බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිළ ඉහළ දැමීමට සිදුවන බව මම පෙන්වා දෙනු ලැබුවෙමි. එමෙන්ම එක් එක් ඉන්ධන වර්ගය මත දැනට පනවා ඇති බදු ප්‍රමාණයන් ද පෙන්වා දෙනු ලැබුවෙමි.
මෙම අවස්ථාවේ දී ජනාධිපතිතුමා පැවසුවේ ඉන්ධන මිළ මේ අවස්ථාවේ ඉහළ දැමිය නොහැකි බැවින් භාණ්ඩාගාරය විසින් පනවා ඇති බදු අඩු කළ යුතු බවයි. ඇත්තෙන්ම මාගේ අරමුණ වූයේ ද එයයි’
gon hatta respect keya keya hetapalla.mamanam nyata kahen akka nama ,
ගොඩක් ටෙලිෆෝන් සජියගේ කබ්බෝ අහනව තෙල් ලාභ කාලේ ඒ සහණය ජනතාව දෙන් නැතුව ආණ්ඩුව ගත්තලු. ඒ ගත්ත සල්ලි තමයි අර කොරෝනා කාලේ මිනිසුන්ට 5000 ගානේ දුන්නේ. කොරෝනා නිසා අපණයන ආදයම වැටිලා කෙලවෙලා තියෙද්දිත් රජයේ සේවකය්නගේ පඩි නඩි ගෙව්වේ. ලංකාවේ මොන අඩුපාඩු ක්ම මැද උණත් අධ්‍යාපණය සෞඛ්‍ය සේවා නොමිලේ. ඒවා ඇතුලු අනෙක් සේවාවන් නොමිලේ දෙන්න ආණ්ඩුවත් කීයක් හරි හොයාගන්න ඕන.
පල ගොබ්බයො යන්න ,මේ රටේ නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යාපනය ,දරිද්‍රතාවයෙන් පෙලන උදවියට සහණාධාර දුන්නේ තොපේ රාජපක්ශලා කාලේ උන්ගේ ගෙවල් වලින් ගෙනල්ලා නෙමෙයි , මහින්ද ජනාධිපතිවරයාගේ කාලයේ , උසාවී නියොග දෙන්න උනා තෙල් මිල අඩුකරන්න , යහපාලනය අවුරුදු තුනක් තෙල් මිල රු117/= ට අරංගියා ,එහා සමගාමීව ඩීසල් ,භූමිතෙල් අඩුකරා ,තොපෙ කළු දශකයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරය 2650/= ඉදලා රු 1450/= බැස්සුවා , ඔය ටිකෙන් විතරක් ගෙදරකට රූ 15,000/= ක් විතර ඉතිරු උනා ,මිලසූත්රයට අනුව රුපියල් දෙකක් තෙල් මිල වැඩිකරපු ගමන් තොපෙ ආධ්‍යාත්මික නායකයා ඇතුලු මී හරක් නඩෙ බෛයිසිකල් පැද්දා ,පිකටිං කලා . තොපි ලෑජ්ජාවක් තියෙන වුන් නෙමේ , තොපෙ පාණ්ඩුව අමූ ෆේල් ,පිලිගනිං.
මචන් බුවා,
ප්රශ්නය තියින්නේ එක නෙමයි , Transparency කියන එක නැති එක.
විගණනය වෙන්නේ නැති එක. රටේ ඕනෑම කෙනුකුට එකට ඇගිල්ල දික් කරන්න පුළුවන්.
තෙල් මිල වැඩි නොකර තෙල් බදු අඩුකර සංස්ථාවේ පාඩුව අවම කරගැනීමට තීරනය කල ජනපතිතුමනි ගම්මන්පිල ඇමතිතුමනි ස්තුතියි.
මේ වෙලාවේ තෙල් මිල වැඩි නොකර තෙල් මිල වැඩි විම පාලනය කිරීම ගැන ස්තුති වන්ත වෙනවා.. තව මේකත් කියන්න ඕනේ තෙල් මිල වැඩි නොකර ඒක පාළනය උනා. ඒත් මිනිස්සු බනින එක සාධාරණ නැහැ නේද? හොඳක් උනේ. මිනිසුන්ට ඒක සහනයක්.. හරි දේට හරි කියමු වැරදීදේට වැරදී කියමු.. හැම දේටම බැන බැන අපි කවදාද ගොඩ යන්නේ මේ මඩ වළෙන්..
petrol wadi nokara meka balance thank you wenna one…..
හොද විසදුමක්.. රටට ඕන මෙන්න මේ වගේ ඇමතිවරු පොඩි මිනිහගේ පැත්තෙන් හිතන…
2025 දී චම්පික රණවක තුරුලේ…
ඔහේලගේ අතිදක්ෂ රාජ්‍ය පාළණය යටතේ තෙල් නොමිලේම දුන්නත් පාඩුයිම තමයි.ඒකට හේතුව අපට නම් හිතෙන්නෙම ගසාකෑම, දූෂණය, ඥාති සංග්‍රහය, අදක්ෂයන් දේශපාළණ පක්කළින් පාළණයට පත් කිරීම වගේ දේවල් නේද? ගොඩ දාගන්න බැරිනම් පුළුවන් කියන එකෙකුට දීලා යනවාලකො. රට වෙනුවෙන්.