ඩීසල් ලීටරයකින් රුපියල් 10ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17ක් පාඩුයි.. බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා…

January 27, 2021 at 12:00 pm | lanka C news
ඩීසල් ලීටරයකින් රුපියල් 10ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17ක් පාඩුයි.. බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා…

ඉන්ධන මිල වැඩි කිරීමට තමන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේ නැතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ බොරතෙල් මිල ඉහළ යාම නිසා තෙල් සංස්ථාව පාඩු විඳින බව පමණක් කැබිනට් මණ්ඩලයට පැවසූ බවයි.

මේ බව සඳහන් කරමින් ඒ මහතා නිකුත් කළ නිවේදනයක මෙසේද දැක්වේ.

‘මා විසින් ඉන්ධන මිළ ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කලේ නැත. මා පැවසුවේ බොරතෙල් බැරලයක මිළ ඩොලර් 58 ඉක්මවා ගොස් ඇති බැවින් ඩීසල් ලීටරයකට රු 10/-ක් ද පෙට්‍රල් ලීටරයකට රු17/-ක් ද සංස්ථාව පාඩු විදින බවයි.

භාණ්ඩාගාරය තෙල් මිළ පහත වැටී තිබුණු සමයේ ඛණිජතෙල් මත අය කර ඇති බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිළ ඉහළ දැමීමට සිදුවන බව මම පෙන්වා දෙනු ලැබුවෙමි. එමෙන්ම එක් එක් ඉන්ධන වර්ගය මත දැනට පනවා ඇති බදු ප්‍රමාණයන් ද පෙන්වා දෙනු ලැබුවෙමි.

මෙම අවස්ථාවේ දී ජනාධිපතිතුමා පැවසුවේ ඉන්ධන මිළ මේ අවස්ථාවේ ඉහළ දැමිය නොහැකි බැවින් භාණ්ඩාගාරය විසින් පනවා ඇති බදු අඩු කළ යුතු බවයි. ඇත්තෙන්ම මාගේ අරමුණ වූයේ ද එයයි’

19,297 views

29 Comments to “ඩීසල් ලීටරයකින් රුපියල් 10ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17ක් පාඩුයි.. බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා…”

  1. වයි දිස් කොලවෙරි says:

    ජනාධිපති තුමා මිල වැඩි කරණවා වෙනුවට බදු අඩු කිරීම යෝජනා කරල තියෙන්නේ. ජනතා හිතවාදී නිවැරදි තීරණයක්. රෙස්පෙක්ට් ස’.

    • හැකහැක says:

      ඔන්න උදය ගුදය‌ෙන් කතා කරනවා හොඳේ….හැමෝම බලාගන්න මේ දුර්ලභ අවස්ථාව.

    • ක්‍රිමිනල් says:

      මුන්ට මහින්ද පතිරණ කියන්නේ ලග චූන් බෛයො ,නිමල් ලන්සා කියන්නේ බුරූවෝ ,බන්දුල ගුණවර්ධන කියන්නේ පොල් පිත්තො ,අපි කියන්නේ තැරිදාර පුන්නක්කු කන පැණි බෛයො කියලා , මුන් මොනාහරි වැඩිකරත් රෙස්පෙක්ට් ,අඩු කරත් රෙස්පෙක්ට් . මොක්කුද බන් උබලා..😂😂

  2. ක්‍රිමිනල් says:

    ඔය සංස්ථා පාඩූවෙන්නේ තොපේ ගොබ්බ පරිපාලනය හින්දා ,වැඩකරන එකෙක් ආවොත් ඌට කරන්න දෙන්නෑ ,ස්ට්‍රයික් කරලා වැලලෙන්න යනවා ,තොපී පහුගිය අවුරුදු පහේ රු2 ක් තෙල්මිල වැඩිකරනකොට බෛසිකල් පැදලා ,ලිප්ටන් වටරවුමේ පිකටිං කරපු අමූ ගොබ්බයො , තොපේ පාණ්ඩූ ඉස්සර තියනකොටත් ,උසාවී තීන්දූ දුන්නත් තෙල් මිල අඩුනොකරපු ගොබ්බයො ,ලොකයේ බොරතෙල් මිල අන්ත පහල යනකොට තොපි තෙල් මිල අඩුකලාද ? දැන් එකපාරටම කෙලලා අරින්න යනවා. උබලට හෙට අනිද්දට පාරේ බැහැලා යන්න බැරිවෙනවා , මිනිස්සු තොපිව ගල් ගහලා එලොලා දාන කාලය අතලග , තොපිට කිසිම දෙයක් බෑ ,හැබැයි හොරාකන්න , තමන්ගේ නඩු ටික අයින්කරගන්න මිලියන ගනං වියදං කරලා කොමිසන් දාගෙන නටන්න විතරයි පුලුවන්.තුහ් න්දෙකින් මෙහෙමත් කල්ලතෝනී.

    • opps says:

      කල්ලතෝනියා කවිද කියලා අපි දන්නවා බං. අර උඹලගේ මොංගල් මිල සුස්තර ජහුටම අපිට මතකයි. එතකොට අර්ජුන සහ දමිිමික රනතුංගලා කෙලපු කෙලිත් හොදටම මතකයි. යකෝ රෙදිනැතිව බත්බැලකමි කරාට හිතන්ට එපා මිනිස්සු උඹ වගේ මිි හරක් විස්වාස කරයි කියලා මෙි2021 එක 2015නෙමෙි

    • Jepi buster says:

      පල ජෙප්ප යන්න.
      ලන්කාවෙ ආර්ථිකය ඉහලටම නැගගෙන ආපු කාලෙ, ධනපතියන් නැති කරණවා කියලා, ලන්කාවෙ කර්මාන්තශාලා සියල්ලම ගිනි තියලා, විනාශ කරලා ආර්ථිකය කාල දැම්මෙ විනාශකාරී ජෙප්පො.

      අන්තිමේ රස්සා හිගය නිසා ගෑනු මැදපෙරදිග ධනපතියන් ලග වහල් සේවයට ගියා. මිනිස්සුත් ඒකම කලා.

  3. Hudson says:

    Menna muge balu kendiriya patan aran. petrol walata wadak dendai moo yanne. Yahaplane kaale pelapali giya sunkayek moo.

  4. අසංක says:

    ලෝක වෙළදපොලේ Usd 83 තියෙද්දිත් ගිය ආන්ඩුව පෙට්රල් 137 දුන්නා මිල සුත්‍රය අනුව.දැන් ලෝක වෙළදපොලේ බොරතෙල් මිල usd 56.මිල සුත්‍රය තිබ්බනම් දැන් 119ට පෙට්රල් දෙන්න පුලුවන්.අපේ මෝඩ බයියො රවටලා මිල සුත්‍රය අයින් කරල ගසා කැවා.සෝඩ බයියො නිසා අනිත් මිනිස්සුත් දුක් විදිනවා.කිසිම දෙයක් කරගන්න බැරි ගොංම ගොං ආන්ඩුනවක්.තාමත් මුන්ට කඩේ යන ටික දෙනෙක් ඉන්නවනෙ.

    • හැකහැක says:

      ඔන්න උදය ගුදය‌ෙන් කතා කරනවා හොඳේ..හැමෝම බලාගන්න ඒ දුර්ලභ අවස්ථාව.

    • dil says:

      Eei gobba asankaya, pacha kelinna epa. Yahapaluwo barrel ekaka mila < 40$ thiyeddith 137 ta petral dunne. Pacha kelina Yahapalu Boot licker.

    • opps says:

      අර උඹලගේ මොංගල් මිල සුස්තර ජහුටම අපිට මතකයි. එතකොට අර්ජුන සහ දමිිමික රනතුංගලා කෙලපු කෙලිත් හොදටම මතකයි. යකෝ රෙදිනැතිව බත්බැලකමි කරාට හිතන්ට එපා මිනිස්සු උඹ වගේ මිි හරක් විස්වාස කරයි කියලා මෙි2021 එක 2015නෙමෙි

    • SKF says:

      මිල සූත්‍රය කියන්නෙ හෙලවෙන මනස.
      මිල සූත්‍රය මොකද්ද ඇහුවම මන්ගල කිවුවේ v1 + v2 + v3 ……. කියලා

      • අසංක says:

        මෝඩ බයියනෙ google එකේ oil price කියල type කරල අවු 5 history බලපන්.මේ බොරැද කියලා.රජ පවුලෙ කතාවලට තොපි හැමදාම රැවටෙනවා.තොපි වගේ ගොන්නු ඉන්නකම් රජ පවුලට රජ සැප.

  5. රන්වල says:

    ඩොලරෙ දෙසීයට ගිහින් තියෙන වෙලේ කාපු පිල්ලි ගහපු කලු සල්ලි ටික මාරු කරන්න ජීවිතේට අහපු නැති රටවල් හොයාගෙන කැබිනට් පේපර් ගහනව ඒ අස්සෙ ජනතාවට මෙහෙම ආතල් දෙන්න ආන්ඩුවෙ අන්දරේල යූස් කරනව.

  6. එක්නැලිගොඩ says:

    ඉන්ධන මිල වැඩි කිරීම වෙනුවට බදු අඩුකිරීම. ජනපතිතුමන් සහ බලශක්ති ඇමතිතුමන් ගත්ත හොද තීරණයක්

  7. මාටිං says:

    රටේ ජනතාව ගැන හිතලා තෙල් මත ඇති බදු අඩුකර ගැනීමට ඔබතුමා දුන් යෝජනාව ඉතාමත් අනගි තීරණයක්. ඔබට ජය!!!!!!

  8. දයා says:

    ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලය යලි ඉහල යනවා. මෙතෙක් ඉන්ධන මිල පහල යෑමෙන් රජයට වාසියක් තිබුණානම් එය දැන් ඉවරයි. එහෙත් මේ වෙලේ ඉන්දන මිල වැඩි කරන්න බෑ ජනතාව ඉන්න තත්වයත් එක්ක. ඉතින් දැන් තියෙන හොදම විසදුම තමයි මේ ඉදිරිපත් කරල තියෙන්නේ. ඉන්ධන බදු අඩුකරන්න. සංස්ථාවට පාඩු වෙන එක වලක්වන්න.

  9. සංස්ථා සේවක says:

    තෙල් සංස්ථාව පාඩු ලබණ එක වලක්වාගන්නත් ඕන. ජනතාවට සහන දෙන්නත් ඕන. හොදම පියවර මේක තමයි ඇමතිතුමනි ජනපතිතුමනි. තෙල් මත බදු ඉවත්කර සංස්ථාව පාඩු ලබණඑක වැලැක්වීම.

  10. nimal says:

    පොඩ්ඩක් සන්සුන්ව මේ කියන කතාවේ ගැඹුර බලන්න.. බදු අඩු කලාම මිල පවත්වාගෙන යන්න පුලුවන්.. එතකොට මිල වැඩිවෙන්නෙ නෑ.

Main News