ඩීසල් ලීටරයකින් 18ක්, පෙට‍්‍රල්වලින් 12ක් පාඩුයි.. 10 වැනිදා මිල සූත‍්‍රයට සැරසෙන්න..

September 28, 2018 at 3:00 pm | lanka C news
ඩීසල් ලීටරයකින් 18ක්, පෙට‍්‍රල්වලින් 12ක් පාඩුයි.. 10 වැනිදා මිල සූත‍්‍රයට සැරසෙන්න..

තෙල් සංස්ථාව මෙරට ඉන්ධන විකිණීමෙන් ලබන පාඩුව ඉහල ගොස් ඇති බව වාර්තා වෙයි.

තෙල් සංස්ථා ආරංචි මාර්ග සදහන් කරන්නේ ඩීසල් ලීටරයකින් රුපියල් 18ක් හා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 12ක් දක්වාද අලාභ ලබන බවයි.

මීට හේතුව වන්නේ ලෝක වෙලදපලේ බොරතෙල් මිල ඉහල යාම බවද සදහන්ය.

බොරතෙල් මිල හා විනිමය අනුපාතය අනුව ඉන්ධන මිල තීරණය වන මිල සූත්‍රය අනුව එන 10දාද ඉන්ධන මිල ගණන් සංහෝධනය වීමට නියමිතය.

මුදල් ඇමති මංගල සමරවීර මහතාද කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ 10 වැනිදා ඉන්ධන මිල සූත‍්‍රයට සූදානම් වී සිටින ලෙසයි.

6 views

4 Comments to “ඩීසල් ලීටරයකින් 18ක්, පෙට‍්‍රල්වලින් 12ක් පාඩුයි.. 10 වැනිදා මිල සූත‍්‍රයට සැරසෙන්න..”

  1. saman says:

    ithin balapall thopi chande deela karagaththa de……………..sinhala ballo

  2. Fernando says:

    Yes. this is acceptable. We cannot control oil prices.

  3. Gayantha says:

    200ට යවී. මෙච්චර අවුව තියෙන රටේ සූර්ය බලශක්තිය හරියට බවිතා කරනවනම් මේ වගේ දෙවල් යම් ප්‍රමනයකට හරි පලනය කරගන්න පුලුවන්.

  4. Dushantha says:

    ඈයි හෑම පෑට්‍රල් ලීටරේකටම රුපියල් 70ක් ආන්ඩුවට බදු ගෙවන්නෙ. ඒකෙන් ඔය කියන පාඩු රුපියල් 12 අඩු කරගන්නවකො මිනිස්සුන්ට බර පටවන්නෙ නෑතිව.

Main News