ඩීසල් 25කින්.. පෙට‍්‍රල් 16කින් වැඩි කල යුතුයි..- IOC කියයි..

October 12, 2021 at 11:20 am | lanka C news
ඩීසල් 25කින්.. පෙට‍්‍රල් 16කින් වැඩි කල යුතුයි..- IOC කියයි..

තම බෙදුම් හල් මගින් බෙදාහරින ඉන්ධන වල මිල ඉහළ දැමීම සඳහා ලංකා ඉන්දීය තෙල් සමාගම රජයෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව ඩීසල් ලීටරයකින් රුපියල් 25 ක් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 16ක් මිල ඉහළ දැමීමට අවසර දෙන ලෙස ලංකා ඉන්දීය තෙල් සමාගම ඉල්ලා තිබේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් මෙරටද මිල ඉහළ දැමීමක් සිදු කළ යුතුව ඇති බවයි.

මෙරට ඉන්ධන අලෙවියෙන් සමාගම පාඩු ලබන බව සමාගම රජයට දැනුම් දී තිබේ.

16,399 views

6 Comments to “ඩීසල් 25කින්.. පෙට‍්‍රල් 16කින් වැඩි කල යුතුයි..- IOC කියයි..”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    මදි මදි හොදටම මදී මේ වෙලාවෙ රට ජාතිය ගැන හිතලා ඔයිට වඩා වැඩිකරන්න ඔනේ , කන්න බොන්න නැතිවුනත් ,ඉන්න හිටින්න අද රටක් තියෙන්නේ රාජපක්ෂ මහත්තුරු තනියෙන් යුද්දේ කරපු හින්දා ,බඩ පොත්තට ඇලුනත් , පාරේ මැරිලා වැටුනත් හාමතේ ,අපි රාජපක්ෂ උත්තමයො ටික ආරක්ශා කරන්න ඔනේ , ඒ උතුමන්ලට මේ රට සදාණයගැතියි , එතුමන්ල මේ රට තව අවුරුදු 100 ක් විතර පාලනය කරන්න ඔනේ , එතුමන්ලට අපේ හත්මුතුපරම්පරාවම ණය ගැතියි. ලේ ඛකියනවා යකො !
    මීට
    හෙළ යක්ඛ පුතී සංගමය සහ එක්සත් සදා වහල් සන්ධාණය ,මැදමුළණ ශාඛාව.

    • ග්‍රාමසේවක 100 පාරක් හොදයි says:

      අනිවා කරුංකා මංචාඩිය ක් වත් රේන්න බැරි ගානට පූප වේලිලා කරවලා ගියත් අපි ට ඕන ඒකීය රටක්. ස අපිට ඇරිය මදි. ඉහෙන් කටින් ඉන්න බැරි ගානාට තව අරින්න ස.

  2. බිංකුණ්ඩා says:

    පෙට්‍රල්, ඩීසල් වලට ආයෙත් හොඳ මිලක් ලැබෙයි වගේ. තෙල් ගොවියා ගොඩ

    • Appuhamy says:

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 👍👍👍

    • පැන්ඩෝරා පේපර්ස් says:

      මෙකේ කමෙන්ට් කොටන ගොබ්බ රැලක් හෝ ගොබ්බයෙක් ඉන්නවා , කවුරු හරි උද්ඝෝෂණය කලොත් මරලා දාන්න ඔනෙලු , ඒ ගොබ්බයො මේව්වට මීක් ගන්නෑ. ඒ උගේ උපංගෙයි ගොං කමයි වහල්කමයි හින්දා.

  3. Truth says:

    One more jayawawa

Leave a Comment

Main News