‘ඩී.එස්. ඩඩ්ලිලා එජාපයේ අද නෑ’ කියූ ජනපතිට ෆොන්සේකාගෙන් අකුණු ප‍්‍රහාර.. ජනපති පිස්සෙක් යයි නොකියා කියයි..

October 23, 2018 at 10:18 pm | lanka C news
‘ඩී.එස්. ඩඩ්ලිලා එජාපයේ අද නෑ’ කියූ ජනපතිට ෆොන්සේකාගෙන් අකුණු ප‍්‍රහාර.. ජනපති පිස්සෙක් යයි නොකියා කියයි..

ඩී.එස්. සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක එදා පැවති තත්වය හමුවේ කල දේශපාලනය අද කිසිවෙකු හෝ කරන්නට යන්නේ නම් ඔහු පිස්සෙක් යයි ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද වන විට එජාපයේ ඩී.එස්. සේනානායකලා නැතිවා වාගේම ශ‍්‍රීලනිපයේ බණ්ඩාරනායකලාද නැතැයි ඇමතිවරයා පැවසීය.

අද දවසේ කිසිවෙකු ඩී.එස්. හෝ බණ්ඩාරනායක වන්නට හදන්නේ නම් එය හාස්‍යය කරුණක් යයිද ඔහු කීය.

ඔහු මේ බව සදහන් කලේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් පොදු අපේක්ෂකයා වී එජාපය සමග එක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් ඩී.එස්., ඩඩ්ලිලා එජාපයේ නැතැයි තේරුණේ පසුව බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කරන ලද ප‍්‍රතාශයට ප‍්‍රතිචාර ලෙස ඔහු මෙම අදහස් පල කලේය.

රාජපක්‍ෂලාට කොඩිවින කැපූ කපුවාම අද එජාපයට දෙහි කපන්නේ යයිද කී ඔහු කකුලෙන් අදින අය කවුදැයි එජාපය මුල සිටම දන්නා බවත් පැවසීය.

74 views

20 Comments to “‘ඩී.එස්. ඩඩ්ලිලා එජාපයේ අද නෑ’ කියූ ජනපතිට ෆොන්සේකාගෙන් අකුණු ප‍්‍රහාර.. ජනපති පිස්සෙක් යයි නොකියා කියයි..”

  1. Ratnamalala says:

    මේ කතාකරන්නේ පොන්සේකා නොවෙ.රනිල් මෙයාව ඔතැනට ගත්තේ එයාට බැරි දේවල් මෙයා ලවා කරවාගන්න.

    • LION says:

      රට දැඩි අරාජික තත්ත්වයකට පත්ව තිබෙන අවස්ථාවක මේ ජනාධිපති මෛත්‍රිපාලට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය තිබෙනවා කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න
      ජනපති සිරිසේන ,රනිල් ,මහින්ද ,පොන්සේකා සමග ඇති ආරවුල් පුද්ගලිකව විසදගන්න

      • Perera says:

        ආප්පයා කරනේ මොකක්ද යන්න පලමුව වටහාගත යුතුය.

        මු මරා සමග එක්ව රටේ ආර්ථිකය වනසා එය එජාපය පිට පටවා මරා සමග එක්ව 2020 යලි බලයට ඒමයි.

        අද වන විට ලක්ෂ 70 කට අධික ජනතාව මේබව තේරුම් අරගෙන ඇත. 2020 දි 60% කට අධික අති දැවැන්ත ජයග්‍රහනයක් සුදුතුම්පිය රනිල් පියානන් ලබන බව බුද්ධි අංශ තහවුරු කර ඇත.

    • CAT says:

      රට අගාදයට යන විට සිරිසේනට මතක් වන්නේ මලගිය ඇත්තෝ හික් ..හික්…ඔහු මානසික පිස්සෙක් වගෙයි අපිටත් පෙන්නේ

    • Perera says:

      Kohomadha Ape Sudhuhum Piyathumage Tikiri Mole?

    • n.s fasions kurunegala says:

      HARIYAT HARI

  2. Sepala says:

    True. There are nobody in the UNP today like DS or Dudley. They were real gentlemen with principles. And they loved their mother country. Today all in the UNP party are robbers, crooks and betrayers. Betrayers to their mother country. And regretly you also one of them Field Marshall.

  3. කැඑදැත්තා තමඞෙ කනේ තියෙන කංකැඳුරු ගලවගන්න බැරි සුපුන් මොන කතාද බං ඝලයෝ??

  4. Spirit says:

    නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ කළු පැල්ලම ලෙස පාසල් ඉතිහාස පොතටත් සිරිසේන සහ රනිල්ගේ නාමය එකතු විය යුතුය.

  5. ඩී.එස්. & බණ්ඩාරනායක says:

    I O සිලිසේන

  6. Francisco Almeida says:

    Aanduwe samagiya nethi karana, bheda ethi karana me Kewla panna damaw !

  7. sarath says:

    for me MS, SF and RW all are pests to MOTHER LANKA.. Every time RW had power he betrayed the country for sake of power.MS and SF are all supported to RW to do this.

  8. Gayantha says:

    අය්යෝ සිරෝ ! 2015 සිට රට මෙහෙයවන විකට රජු ලෙස තමා සිරා ඉතිහාස ගත වෙන්නේ. පිට රට වල නායකයොත් රටේ මිනිස්සුට හිනා වෙනවා ඇති මේ සිරාගේ කෝලම් අහලා.

    ඒවගේම ඉතින් මහින්දට කපපු ආප්පයා හුන්පියටත් කැපුවෙ නැතොත් තමයි පුදුමේ. පර්ලිමේන්තුවේ ඔක්කොම එකතුවෙලා මේ පිස්සු සිරා එලවලා වහාම ජනාධිපතිවරණයකට යන්න ඔන.

  9. සිංහල බන්ඩා says:

    ෆ‌ොනිය ගිය මැතිවරණ‌ෙදි ගත්ත‌ෙ චන්ද 5000ය්. අද ව‌ෙනක‌ොට ෆ‌ොනියා ද‌ෙක‌ේ ක‌ොල‌ේට වැටිල ඉවරය්. ල‌ේ ක‌ොල කියන ම‌ෝඩ චන්ද දායකයින් අල්ලග‌ෙන අද ෆ‌ොනිය පච රණවක ග‌ොඩ යන්න දඟලනවා.

  10. indunil says:

    aayaka naataka hamuwae rata agaadeta……………….

    • On looker says:

      What the present U.N.P. leaders lack are vision,patriotism and to give priority to safeguard the majority peoples’ rights and interests.That is why ,there were times in the recent past,that in some electorates(eg.Nikaveratiya),their voters percentage had gone down as low as 25per cent.
      More they neglect the majority people and try to win minority votes at the expense of the majority peoples’ rights,their vote base would go from bad
      to worse.That is the exact ,very reason why they are scared to hold due elections,violating the true meaning of “Yahapaalanaya.

Main News