රාජපක්ෂ සොහොනට ගිනි තබයි..

May 9, 2022 at 7:38 pm | lanka C news
රාජපක්ෂ සොහොනට ගිනි තබයි..

වීරකැටිය, මැදමුලන පිහිටි ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකයට විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබේ.

79,998 views

34 Comments to “රාජපක්ෂ සොහොනට ගිනි තබයි..”

  1. kumdhar says:

    මියගිය අය කවුරු උනත්, මෙසේ අනුස්මරණ ස්මාරකවලට ගිනි තැබීම කිසිසේත් අනුමත කල නොහැක. නින්දිත, පහත් වැඩක්.

    මෙවැන්නන්ට රට පාලනය භාර දුන්නොත් කුමක් වෙයිද?

    • බොල බූරු පුතේ says:

      වෙන කවුද ? ඔය වගේ පහත් වැඩ කරන්නේ ජවිපේ.

      උන්ට ගිනි තියන එව්වා හොඳට පුරුදුයිනේ.

    • Adhikari says:

      Idiot you don’t know cemetery made with people’s money in recent years??
      This was not the original structure. If it was damaged no one will recommending damage. But this is a lesson to future. Must be destroyed

    • Ruwan says:

      jvp උන්ගේ මරණය අත ලග, කොල්ලෝ කෙල්ලෝ දහස් ගණනකගේ මරණ ලගදීම බලාපොරොතු වන්න

    • #බයියෙක්_සේ_සිතමු says:

      අනේ නිකන් පල යකෝ යන්න

      • Mahesh Gamage says:

        yako thopi PERETTO?JVP 3% kiyanne TYRE WALA MARENNA EPADECHCHA EWUN.
        UMBALA DAN LAASTHI WEYALLA APAHU TYRE WALA LAGINNA
        ME RATE PAWATA EPADICHCHA PAPA THARAYO
        THPI THAMAY ME RATE NODAHAS ADYAPANE KANNETH LANKAWE KARMANTHA WINASHA KARANNETH
        MUNWA ATHU GAALA DANAKAN ME RATATA NIDAHASAK NAA

  2. Sasrasi says:

    අපොයි ජනතා සල්ලි ..

  3. තිස්වසරක යූද්ධය ඉවර කලා ගමේ උන්ගෙන් අජූත වූණා. වරද කොතනද? says:

    තිස්වසරක යූද්ධය ඉවර කලා ගමේ උන්ගෙන් අජූත වූණා. වරද කොතනද?පස් පවෙන් වලකින්කට බැරිවීම. මේ. ජරාවැඩ කරල බලන්න ට බාරගෙන උන්ගෙ අම්මලාටම නිදිවදීවි.

  4. Ruwan says:

    jvp උන්ගේ මරණය අත ලග, කොල්ලෝ කෙල්ලෝ දහස් ගණනකගේ මරණ ලගදීම බලාපොරොතු වන්න

    • #බයියෙක්_සේ_සිතමු says:

      අනේ නිකන් පල යකෝ යන්න

  5. sira says:

    රාජපක්ෂලගේ බලු වැඩ නිසා රටම විනාශයි, අද 20 වන සියවස, අප්‍රිකානු ගෝත්‍රික රටක් වත් මෙහෙම නැහැ, රටම සොහොනක් කරලා යන්න ලැහැස්තිය, මීට වඩා හොඳයි ප්‍රභාරකන් ගැහුවනම්. අනික මේ ගිනි තැබීම් රාජපක්ෂලගේම සැලසුම් වෙන්නත් පුළුවන්, හදිසි නීතියත් දාගෙන, පාර්ලිමේන්තුව වහල අරගලයට ගැහුවා.

  6. vis8 says:

    Jvp madmen are destroying the country. It is already set back 10 years. These nutcases are bringing a bad name to the protestors.

  7. කොමසාරිස් says:

    මේ ක්‍රියාත්මක වෙන්නේ ලන්කාව විනාශ කර දැමීමේ අන්තර්ජාතික කුමන්ත්‍රණයයි. මෝඩ රැල මේක තේරුම් ගන්න කොට ලන්කාව විනාශ වෙලා ඉවරයි. ජේවීපී කාරයෝ කොහොමත් නූගත් රස්තියාදු කාරයෝ.

  8. Deen says:

    ව්දූළි බල මණ්ඩලයේ රැකියාවට පැම්ණ විදූලි බල මණ්ඩලයේ දේපලක් වන lanka transformers සමාගමේ කොටස් මංකොල්ල කෑව und jayawardana…marikkara pitugala ඇතූළු චෞර වලල්ලට එරෙහිව මෙලෙසම පෙල ගැහෙමූ

  9. revolutiondelapatriotism says:

    mewani adhama wada kalawun sema un melowata jathaka kala demawpiyange sohon walatada melesama ho eetath eha yamak siduwana bawata soba dahama waga balaganu atha.mewa kalawungema dathin,owungema mudalin mema smaraka ha anekuth winasa kala depala nawatha godananwiya yuthuya.

Main News