ඩුබායිහිදී මියගිය කෙසෙල්වත්තේ දිනුකගේ දේහය ගුවනින් කටුනායකට..
March 18, 2021 at 1:20 pm | lanka C news
සංවිධානාත්මක අපරාධ කල්ලි ප්‍රබලයකු වන කෙසෙල්වත්තේ දිනුක නම් අපරාධකරුගේ යැයි සැකකරන දේහයක් කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට රැගෙනවිත් තිබේ.
කෙසෙල්වත්තේ දිනුක පසුගියදා ඩුබායි රාජ්‍යයේදී මිය ගියේ රෝහල්ගතව සිටිය දීය.
ඔහුගේ ඥාතීන් ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා උත්සාහ කළ බව මාධ්‍ය වාර්තා පළ විය.
ඔහු වෙනුවෙන් පිටකොටුව ආසන්න ප්‍රදේශවල සුදු කොඩි ඔසවා ඇතැයිද සඳහන්ය.
නොවැම්බර් දහනමය කැසිල්ල හොදටම වැඩිවෙලා අතින් ගෙවාගෙන ඇවිත් චන්දෙ දාල ගියපු දැන් රැකියාව අහිමිවෙලා ලන්කාවට එන්නවිදිහක් නැතුව හිගාකමින් පාක්වල රෑට නිදාගන්න රටවිරුවොන්ට මේව දැකල ආධ්‍යාත්මික සුවයක් දැනෙනව ඇති.
Hithata loku wedanawak denenawa thamai, api rewatuna rewatila gena, Covid walata kalin unath ape kenek miyagiya vita Lankawa ta gena enna dina keeyak gatha wenawada?
Embassy eka kochchara speed eke weda Karla deela da? Dukai, e wagema lajjawak dennawa.
මිනි ලීයෝ ලොජිස්ට්ක් ඇන්ඩ් ටාන්ස්පොට් ??
මිනියක් ලංකාවට ගෙන්වන්න නම් ගුවන් තොටුපොළේ මෙඩිකල් ඔෆිසර් අනුමැත කල යුතුයි.. සැකයක් නැති මරණයක් කියල.. සහ අනන්‍යතාවය තහවුරු කරලා,,, ගෙන්න කලින්ම අනුමත කලොත් විතරයි ගුවන් යානයට බාරගන්නේ…
ගුවනින් නෙවෙයි ගේන්න තිබ්බෙ. බෙල්ලට ලණුවක් දාල ඇදගෙන.