ඩුබායිහි මංකොල්ල කෑ ලාංකිකයින් හයක් වසර පහක් හිරේ.. ඉන් පසු පිටුවහල්..
March 11, 2017 at 5:30 pm | lanka C news
ඩුබායිහි ධනවතුන්ගේ නිවෙස්වලින් ස්වර්ණාභරණ ඇතුළු වටිනා භාණ්ඩ සොරකම් කලේ යයි වරදකරුවන් වූ ශ්රී ලාංකිකයන් හය දෙනෙකු ඩුබායි අධිකරණය විසින් වසර පහක් බැගින් වූ සිරදඩුවම් නියම කර ඇත.
දඩුවම් කාලයෙන් පසුව මෙම හය දෙනා එරටින් පිටුවහල් කරන ලෙසටද නියෝග කර ඇත.