ඩුබායිහි මංකොල්ල කෑ ලාංකිකයින් හයක් වසර පහක් හිරේ.. ඉන් පසු පිටුවහල්..

March 11, 2017 at 5:30 pm | lanka C news
ඩුබායිහි මංකොල්ල කෑ ලාංකිකයින් හයක් වසර පහක් හිරේ.. ඉන් පසු පිටුවහල්..

ඩුබායිහි ධනවතුන්ගේ නිවෙස්වලින් ස්වර්ණාභරණ ඇතුළු වටිනා භාණ්ඩ සොරකම් කලේ යයි වරදකරුවන් වූ ශ‍්‍රී ලාංකිකයන් හය දෙනෙකු ඩුබායි අධිකරණය විසින් වසර පහක් බැගින් වූ සිරදඩුවම් නියම කර ඇත.

දඩුවම් කාලයෙන් පසුව මෙම හය දෙනා එරටින් පිටුවහල් කරන ලෙසටද නියෝග කර ඇත.

41 views