රයන් වැන් රෝයන් ඇතුළු 05 දෙනෙකු ලංකාවට පිටුවහල් කෙරේ.. කටුනායකදී CID බාරයට ගනී..[Photo]

April 4, 2019 at 8:40 am | lanka C news
රයන් වැන් රෝයන් ඇතුළු 05 දෙනෙකු ලංකාවට පිටුවහල් කෙරේ.. කටුනායකදී CID බාරයට ගනී..[Photo]

ඩුබායි පොලිස් අත්අඩංගුවට ගන්නා ලද මාකඳුරේ මධූෂ් ඇතුලු පිරිසේ සිටි තවත් 05 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.

අද අලුයම කටුනායක ගුවන් තොටුපලට පැමිණි එම පිරිස අතර රංගන ශිල්පී රයන් රෝයන් ද වෙයි.

මෙරටට පැමිණීමෙන් පසු එම පිරිස රහස් පොලිස් බාරයට ගෙන ප‍්‍රශ්න කරමින් සිටී.

ඩුබායි පොලිසිය විසින් 31ක් අත්අඩංගුවට ගන්නා ලද අතර මේ වන විට ඉන් 13 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.

153 views
Main News