ඩුබායි අත්අඩංගුවේ සිටින රයන් වෑන් රූයන්ගේ මෝටර් රථය කේරල ගංජා සමග අත්අඩංගුවේ..
February 9, 2019 at 12:40 pm | lanka C news
ඩුබායිහි අත්අංගුවේ පසුවන රයන් වෑන් රූයන් විසින් භාවිත කරන ලද මෝටර් රථයක් වැලිගම ප්රදේශයේ හෝටලයක තිබියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෝටර් රථය සම්බන්ධයෙන් ඩුබායිහි අත්අඩංගුවට පත් පිරිස අතරේ සිටි ‘සන්ෂයින් සුද්දා’ නම් අයෙකුගේ ගේ සහෝදරයා විසින් පොලිසියට කරන ලද ප්රකාශයක් මත වැටලීම සිදු කර ඇත.
මෙහි හිමිකාරිය වත්තල ප්රදේශයේ කාන්තාවක් යයිද සදහන්ය.
මෝටර් රථයේ තිබී කේරල ගංජාද සොයාගෙන ඇත.
සෑම පාතාල කල්ලියකම සියලු තොරතුරැ පොලීසිය දන්නවා. අල්ලන්නෙ නැත්තෙ දේසපාලන බලවතුන්ගෙ (මංත්රි සහ ඇමතිවරැන්ගෙ) බලපෑම් නිසය්. ගෝටා ජනාධිපති කර මැරවින්ලගෙ සහ ෆොනියලගෙ සහ පරයින්ගෙ පතාලය නැති කරමු.
කුඩු දුමිලා ,කුඩු ලංසලා අවුලක් නැද්ද ? බයියොනේ බන්.
උනුත් අවුල්, තෝ වගේ කාලකන්නිත් හද්දා අවුල්.
dumindage..lansage ,nama kiyala manda gehuwata kawadaawath owun kudu bisnas karala nehe,
kriminal, wage naruma jada unp, jeppo, kawadaawath rata hedenawata kemathi nehe.
kudu pamanak nowei, ammath wikunala mudal hambakarana,jaathiyak.
රයන් වැගන් ආර් මාර වැඩ්ඩෙක්නේ…අම්මපා…!