ඩුබායි කුමන්ත‍්‍රණයක්..? ආණ්ඩුවට සහාය දෙන සුළු පක්‍ෂ මන්ත‍්‍රීන් රැසක් ඩුබායි යයි..

September 19, 2021 at 10:02 pm | lanka C news
ඩුබායි කුමන්ත‍්‍රණයක්..? ආණ්ඩුවට සහාය දෙන සුළු පක්‍ෂ මන්ත‍්‍රීන් රැසක් ඩුබායි යයි..

ආණ්ඩුවට සහයෝගය දෙනු ලබන දෙමල මුස්ලිම් පක්ෂ පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් හදිසියේම විදෙස් ගතවී තිබේ.

ඔවුන් ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වීමත් සමග රජයේ අවධානයද ඊට යොමුව තිබේ.

තවත් මන්ත්‍රීන් කිහිප දෙනෙකුද අද හෙටම ඩුබායි බලා පිටත්ව යාමට නියමිත අතර මෙම පිරිස අතර උතුරු නැගෙනහිර නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු ද වෙයි.

මෙම සියලු දෙනාම දෙමළ මුස්ලිම් පක්ෂ වලින් පාර්ලිමේන්තු තේරී පත්වී පසුව රජයට සහාය දීමට ඉදිරිපත් වූ අයයි.

98,632 views

28 Comments to “ඩුබායි කුමන්ත‍්‍රණයක්..? ආණ්ඩුවට සහාය දෙන සුළු පක්‍ෂ මන්ත‍්‍රීන් රැසක් ඩුබායි යයි..”

  1. Jagath says:

    ආණ්ඩුව ට කෙලවී ගෙන එන සුභ මොහොත

    • Dharshana Abeykoon says:

      ඒකියන්නේ රටටම, පොඩිඩක් හිතපල්ලා ආපහු අර බුරැරැල එහෙම ආවොත් ගොඩඒමක්ම නෑ නේද? මතකද රැල්ලට පැනලා පවිලකට කෙලවන්ඩ ගිහින් රටටම කෙලවුනා මතකද? මතකද??

      • NAK says:

        මුන් වගේ එවුන්ට පරන මතක වලින් වැඩක් නෑ උන් එදාට වේල හොයාගන්න මෙතන ‍ෙකාටන එවුන්.

    • ඉරාජ්ගෙ ගෞමට බය විපක්‍ෂයෙ හිගන බල්ලො says:

      හීන දකින එකේ සීමාවක් තියාගනින් යකෝ😂😂😂😂

    • 3ත් නැති ජෙප්පා says:

      ඒ කියන්නෙ රටටම කෙලවෙනකන්ද උඹ බලාගෙන ඉන්නෙ?

      යකෝ මේක මහජන චන්දෙන් පත්වුනු ආන්ඩුවක්.
      උබල වගේ සල්ලිවලට කෑලි පූට්ටු කරන් ගහපු යමපාලනයක් නෙවෙයි.
      කිසිම පැන්ඩමික් එකක් නැතුව, යුද්දෙත් ඉවර කරල, ස්ටොක් මාර්කට් එකත් ඉහලටම ගිහින් තිබුන රටක් 2015 ගේම් ගහල බාර අරගෙන 2019 වෙනකොට කාලා හප කරලා දැම්ම….
      දැන් ඉන්නෙ ඉතුරු ටිකත් කන්නද?

  2. sana says:

    hello ..

    RATATA KELA WENAKAN INNA THIRISANOOO…

    OBAL WAGE SATHTHU… MAY LOKETA BIHIUNNE AIE KIYA HITHENAWA ..

  3. lolla says:

    කොහොම කරලා හරි මුන්ව පන්නන්න ඕනේ….. නැත්තං 69 ලක්ෂය කියලා අපිට පාරේ බැහැල යන්න බෑ

  4. 69 වහල්ලුන්ට දැන් සැපද දන්නෑ.තමන් ඡන්දෙ දුන්න එකාගේ වැරැද්දධ පේන් නෑ කියන්නෙ අමුම අමු වහලෙක් 😂😂😂