ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගත් 09 දෙනෙකු නිදහස් කරයි..

February 8, 2019 at 12:00 pm | lanka C news
ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගත් 09 දෙනෙකු නිදහස් කරයි..

ඩුබායිහිදී අත්අඩංගුවට ගන්නා ලද ශ‍්‍රී ලාංකිකයන් අතර සිටි පිරිමි 04 දෙනෙකු හා කාන්තාවන් 05 දෙනෙකු එරට පොලීසිය විසින් නිදහස් කර තිබේ.

ඔවුන් සම්බන්දයෙන් කරන ලද මූලික පරීක්‍ෂණ හා මත්ද‍්‍රව්‍ය භාවිත කලේදැයි සිදු කරන ලද රුධිර පරීක්‍ෂණයෙන් පසු මෙම පිරිස නිදහස් කර ඇතැයි වාර්තා වෙයි.

181 views