ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගත් 09 දෙනෙකු නිදහස් කරයි..
February 8, 2019 at 12:00 pm | lanka C news
ඩුබායිහිදී අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලාංකිකයන් අතර සිටි පිරිමි 04 දෙනෙකු හා කාන්තාවන් 05 දෙනෙකු එරට පොලීසිය විසින් නිදහස් කර තිබේ.
ඔවුන් සම්බන්දයෙන් කරන ලද මූලික පරීක්ෂණ හා මත්ද්‍රව්‍ය භාවිත කලේදැයි සිදු කරන ලද රුධිර පරීක්ෂණයෙන් පසු මෙම පිරිස නිදහස් කර ඇතැයි වාර්තා වෙයි.
ලංකාවේ නම් උනුත් ඇතුලේය…ආන්න ලංකාවේ ප්රජාතන්ත්රවාදය….
ඉදිරියේදී ලංකාවෙ මැතිවරණ කීපයක්ම තියෙනවා.මදුෂ් නිදහස් වුණානම් ලංකාවෙ ඔහුට හොඳ ඉල්ලුමක් තියේවි.සලකා බලමු.