ඩුබායි පොලීසියටත් අල්ලස් දී පනින්න හදලා..?
February 8, 2019 at 12:02 am | lanka C news
මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු ඩුබායි පොලීසිය වෙත අල්ලස් දීමට උත්සාහ කර ඇති බවට තොරතුරු වාර්තා පල වේ.
ඩුබායිහි තරු හෝටලයකදී අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී තෙවන පාර්ශවයක් හරහා මෙම යෝජනාව වැටලීම් නිලධාරීන් සිදු කර ඇති බව සදහන්ය.
මේ සම්බන්ධයෙන් වෙනම විමර්ශණයක් ඩුබායි පොලීසිය විසින් ආරම්භ කර ඇති බවටත් වාර්තා පල වෙයි.
අත්අඩංගුවට ගත් පිරිස මේ වන විට ඩුබායි පොලිසිය විසින් ප්රශ්න කරමින් සිටී.
me siddiyedi ranawath mekawa arrest karanna yana bawa denagena hitiye neha my3 denagena rahasigatawama Karakuwa wedak. manga denagena idala neha dena serama DIG gena guna warunana kalata mun denam hitiyanam okawa allana eka boru madush lankawe deshapalakayo ekka godak sambandai 225n100kata eha