ඩුබායි පොලීසිය අවසන් තීන්දුව ගනී.. මධුෂ් ඇතුළු පිරිස ලංකාවට පිටුවහල් කරන දිනය මෙන්න..

February 14, 2019 at 10:47 pm | lanka C news
ඩුබායි පොලීසිය අවසන් තීන්දුව ගනී.. මධුෂ් ඇතුළු පිරිස ලංකාවට පිටුවහල් කරන දිනය මෙන්න..

ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති මාකදුරේ මධුස් ඇතුළ පිරිස ශ‍්‍රී ලංකාවට බාර නොදෙන බවට ඩුබායි බලධාරීන් විසින් සදහන් කර ඇත.

පලමුව එම පිරිස ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ තීන්දුවට අනුව කටයුතු කරන බවද දන්වා තිබේ.

අධිකරණයෙන් දඬවම් නියම කලහොත් අදාල දඬුවම ගෙවා අවසන් කල පසු ශ‍්‍රී ලංකාවට පිටුවහල් කල හැකි බවද ඩුබායි බලධාරීන් විසින් සදහන් කර ඇත.

ඩුබායි නීතිය අනුව මත්ද‍්‍රව්‍ය භාවිත කරන්නන්ට වසර 10ක් දක්වා උපරිම සිර දඬුවමක් නියම කෙරෙයි.

43,536 Viewers

2 Comments to “ඩුබායි පොලීසිය අවසන් තීන්දුව ගනී.. මධුෂ් ඇතුළු පිරිස ලංකාවට පිටුවහල් කරන දිනය මෙන්න..”

  1. ඇත්ත says:

    ලංකාවේ කලු සුද්දන්ගේ නීතිය වගේ ඩුබායි නීතිය ජනාධිපති නීතිඥයින්ට කරකවන්න බැරිය

  2. Nihal says:

    Good news. Go to prison next day to navaloka hospital ….end of the drama

Main News