ඩුබායි රටෙන් සොරාගත් අති දුර්ලභ නිල් දියමත්තිය ලංකාවෙන් හමුවේ.. වටිනාකම කෝටි 32යි..

July 27, 2018 at 12:40 pm | lanka C news
ඩුබායි රටෙන් සොරාගත් අති දුර්ලභ නිල් දියමත්තිය ලංකාවෙන් හමුවේ.. වටිනාකම කෝටි 32යි..

ඩුබායි කේන්ද්‍ර කරගත් සමාගමකින් සොරකම් කරන ලද ඉතා දුර්ලභ නිල් දියමන්තියක් ශ‍්‍රී ලංකාවෙන් හමු වී තිබේ.

ඩුබායි පොලීසිය උපුටා දක්වමින් ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ මෙම දියමන්තියේ වටිනාකම ඩොලර් මිලියන 20 ඉක්මවන බවයි.

22 views

4 Comments to “ඩුබායි රටෙන් සොරාගත් අති දුර්ලභ නිල් දියමත්තිය ලංකාවෙන් හමුවේ.. වටිනාකම කෝටි 32යි..”

  1. Rahumathulla Abdul Rahuman says:

    කෝටි 320 (තුන්සීය විස්ස) ද නොහොත් 32 (තිස් දෙක) ද?????????

  2. රොන් says:

    මේකට කාගේ නමද ගාවන්නේ????

Main News