ඩුලිප් විජේසේකර ඇමති ධුරයෙන් ඉවත් කෙරේ… ජනාධිපති අත්සන් තබයි.. ශ්‍රීලනිප අවුල තව ලියලයි..
October 29, 2017 at 10:39 pm | lanka C news
තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහු ඉවත් කිරීමේ ලිපියට අත්සන් තබා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.
විජේසේකර මහතා පසුගිය කාලය තිස්සේම ආණ්ඩුවේ වැඩපිලිවෙල සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ඉදිරිපත් කල අතර තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවත අවස්තා කිහිපයදීම කියා සිටියේය.
මීට පෙර ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමති ධුරය දැරු අරුන්දික ප්‍රනාන්දු මහතායි.
Good move by Dulup. But sorry to say that you won’t get any votes from us who fought, are fighting against the Yamapalanaya since 9th of Jan15.
ඔබතුමාට ජයවේවා
බැහැපල්ලා එලියට!, වඳ රානි අලයගෙ රට කඩන යෝජනාවට හේතුව ඌට ලමයෙක් දරුවෙක් නැතිනිසා ( මැශිම වැඩකරන්නේ නැහැ තෙල් නැතුව මලකඩ කාලා ) ඌට රට තිබුනත් එකයි නැති වුනත් එකයි, ඉතින් ලමයි ඉන්න අය කෙරෙයි ඊර්ශියාවක් තියෙනවා, ඒනිසාමයි රට කැලි කැලිවලට කඩන්නෙ, අපෙ අනාගත දරුවන්ට රටක් නැති කර ඒකාව අපාගත වෙන්න තමා ලැස්තිය,ඉතින් අපේ දරුවන් ඇති මැති ඇමතිවරුනේ පින්ගුත්තර මයිතූන හවුලෙන් එලියට බහිනු මැනවි, කාලය පැමිණ ඇත. ඔබලා පිලිගන්න දරුවන් ඇති අපි සූදානම්.
දිලුප් මහාතාට ජයවේවා
පයින් ගහලා එලියට දානකම්ම හිටියානේ… හා හා
Elawanakan inne naithuwa giya nan thamai watinne. Arundikala, duleepla wijedasala kondak naithi mee harak. Ara pavithra nona dihawat balala igena ganna. Meyala ena chandekadi moken illuwath gedara.
Mewaine penenne janadipathi UNP kaarayanta bayai kiyalai. Ai monawaradda kalath UNP kaarayo elawala nahane.
අස් කරනකංම නොගිහින් විලි ලජ්ජා නැතිව ජඩ පාලනයේ එල්ලිලා ඉඳපු මේ වගේ දෙපිටකාට්ටු දුක පුන්න උන්ට හොද පාඩමක්. මහින්ද මහත්තය මූන් අහලකටවත් ගන්න එපා.
Ha ha..chande lan wenakota oyata katta rasa nathda ? Dompen num no chance mahaththyooo..annako chandeta..
ශ්‍රී ලංකා ඇමතිවරු ටික ආණ්ඩුවෙන් එළියට ආපු ගමන් දෙමළ සන්ධානයයි, ජේ.වී.පී. එකයි, විමල් වීරවංශයි තව ඉන්න පොඩි පොඩි ශ්‍රී ලංකා කාරයො ටිකකුයි රනිල්ට එකතුවුනොත් කොහොමද සැප….. මෙහෙම වෙන්න බෑ කියන්නත් බෑනේ.
ගොන් කථා කියන්ඩ එපා, මී හරකෝ!
ජේ.වී.පී. එකයි, දෙමල සංවිධානයයි දැනටත් ඉන්නෙ ආණ්ඩුවේ.
විමල්ගෙ පක්ෂයයි, උදයගෙ පක්ෂයයි, ඒකාබද්ධ විපක්ෂයයි
විතරයි යමපාලන ආණ්ඩුවට විරුද්ධව සටනක් දෙන්නේ.
මොලේ කලඳක් වත් තියෙන කිසි කෙනෙක් හෙට, අනින්දට වැටෙන්ඩ තියෙන මේ දේශද්‍රෝහී ආණ්ඩුවට සෙට් වෙන්නෙ නෑ.
පාර්ලිමේන්තුවෙ ඉන්නෙ මොලේ නැති එවුන් කියල දන්නෙ නැද්ද.
ඩොලර් වලට මුන් යටයි.
උඹ තුන් වේලටම තනකොල, ක්‍රෝටන් කොල, කොස් කොල සහ කෝප්ප කොල කන හරකෙක් නේද?
බුරුවෝ… මේ ආණ්ඩුවෙන් අඩුවෙන් දුන්නෙ ඒව විතරයිනෙ.
උබට පුළුවන්ද බතුයි පොල්සම්බෝලයි හදාගෙන කන්න.